saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9083 hours ago

LATEST

පේරු කොවිඩ්-19 ආසාදිත පිරිස 200,000 ඉක්මවා යයි

calendar_today 2020 ජුනි 10 - 06:57 remove_red_eye - 250  

ලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රසීලය තුළ වෛරසය පැතිරයාම ආරම්භ වී පැය 24ක් තුළ නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනයයි.

Read More

වසර 15ක් බලයේ සිටි 55 හැවිරිදි ජනාධිපති පියරේ නුරුන්සියා එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව සිටියේය.

Read More

අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැණින.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණණෙ නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබේ.

Read More

[UPDATE] කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකෑ වෛද්‍යවරයා මුදල් පැහැරගැනීමට යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක් බවට අනාවරණය වෙයි.

Read More

2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද (09) ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

මෙරට කෝව්ඩ් - 19 ආසාදනය වු රෝගින් ගණන 1858 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකා තිබුණේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

Read More

දෙවැනි වාරයේ පාසල් නිවාඩුව සැප්තැම්බර් මාසයේදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.

Read More

මාතර , මිරිස්ස ප‍්‍රදේශයේ පසුගිය මස 30 වනදා වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරමි යන අය ප‍්‍රවාහනය කිරිමේ කටයුතු සිදුකල බවට සැක කෙරෙන තලංගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (09) සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දෙයි.

Read More

’පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.

Read More

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී ආණ්ඩුව ඉන්ධන මත බදු පිට බදු ගසන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොවිඩ් -19 රෝගීන්ට රෝගී සත්කාර සේවා සිදු කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් සුව ඇමැතිනියට උපදෙස් ලැබි තිබේ.

Read More

කොල්ලුපිටියේදී හා කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පක්ෂයේ ක්‍රියාකාරීන් හතළිස් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

Read More

පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කර ඇත.

Read More

බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී සොයා ගත් සිම්කාඩ් දෙක මිලදී ගත් අය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසන් වූ වහාම ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන බවත් රත්ගම පොලීසිය අද (09) ප්‍රකාශ කළේය.

Read More

දේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

පසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .

Read More

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය.

Read More

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 දක්වාත් ශීෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

කොළඹ ජාතික රෝහල් කර්ය මණ්ඩලයට අතීකාල ගෙවීම සඳහා තිබූ මුදල් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙස එතුමා විසින් උපදෙස් දී තිබිණ.

Read More

මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යෙය් අවසන් දේව මෙහෙය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) දින සවස පැවත්විමෙන් පසුව අවසන් විය.

Read More

කරුණාවෙන් ප්‍රකාශ කරනවා මැතිවණ කොමිෂම හෙට දිනයේ රැස්වුණාට පස්සේ ඒ දිනය තීරණය කරන්න ඉඩ දෙන්න. දිනය කියන රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඇයි අපිට තියෙන රස්සාව වෙන කෙනෙක් කරන්නේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.