saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9087 hours ago

LATEST

ලොව වැඩිම කොවිඩ් ආසාදිත පිරිස් වාර්තා වීම ඉරිදා -WHO

calendar_today 2020 ජුනි 09 - 07:54 remove_red_eye - 693  

ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.

Read More

ප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති.

Read More

නිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.

Read More

මැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළු වී එහි සේවය කිරීමට අවසර දෙනු ලැබේ.

Read More

’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂාව ගන්නා ලෙසයි.’’

Read More

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පෙත්සම ලබන 15දා සලකා බැලීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08දා) තීරණය කළේය.

Read More

විවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇතැයි බස් රථ සංගම් පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව වැඩිදුර විමසූ ජනාධිපතිවරයා එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.

Read More

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම මැඩලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව තිබෙන බව ද ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදාළ ආයතන, නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියන කොමසාරිස්වරයෙකු සිටින මැතිවරණ කොමිසම ගැන ජනතාවට කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බව මහනුවර දිස්ත්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාවන්ට හානි සිදු කරන කහ තිත් පළඟැටියා අපනයන කෘෂි බෝගවලටද හානි සිදු කිරීම් වාර්තා වන බැවින් අපනයන කෘෂි භෝග ගොවීන් ද අවදානයෙන් සිටිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි.

Read More

ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් එය කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිආරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය අද (08) නොතිසි නිකුත් කළේය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මහමැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත දි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

රාජ්‍ය සංස්ථාසහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.

Read More

COVID-19 මර්දනයට හා පාලනයට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන වැඩපිළිවෙලට මහත් ශක්තියක් වෙමින් දේශීය හා විදේශීය වශයෙන් ආධාර විශාල වශයෙන් පසුගිය කාලපරිච්ඡේදයේ දී ලැබෙන්නට විය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය ජුලි 31 වන තෙක් දීර්ඝ කර ඇත.

Read More

මහ මැතිවරණය පැවත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.

Read More

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතියි.

Read More

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හුල් මහත්ගේ අරමුණු පොදුජන පෙරමුණින් ඉටුකර ගැනිමට නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය .

Read More

වාහන තදබදය වැළැක්වීම සදහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වලක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය අංශ වල සේවා සදහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබේ.

Read More

ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Buses ) මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට තීරණය විය.

Read More

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.