කොළඹ ජාතික රෝහලේ මුදල් පැහැරගැනීමට වෛද්‍යවරයා යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක්
කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකෑ වෛද්‍යවරයා මුදල් පැහැරගැනීමට යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක් බවට අනාවරණය වෙයි.

popular news
-
Kithsiri Wednesday, 10 June 2020 06:54 AM
කිරි අප්පට බල්ලෝ බුරාපි කිව්වලු ! ඔය විශේෂඥ දොස්තර මහත්තුරු හැමදාමත් කරන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් උපාධි පාවිච්චි කරලා සල්ලි ගරන එකනේ. මේකේ වෙනස තියෙන්නේ ඉවසීම නැතිකම නිසා එකවර මංකොල්ල කෑමට යාමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

