ඉන්දියාව විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 276,583ක් මේ වනවිට වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 7,745කි.
මැදපෙරදිග ප්‍රබලම අගුලු දැමීමේ පියවර අනුගමනය කළද සෞදි අරාබිය ගල්ෆ් කලාපයේ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්ව තිබේ.
Read Moreපෝලන්තයේ සිලීසියා පතල් කලාපයෙන් පමණක් ආසාදිතයන් 10,000කට වඩා තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ඇමෙරිකා සහ දකුණු ආසියානු කලාපයන්හි වේගවත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreසාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1868 දක්වා ඉහළ ගොස් ඇත
Read Moreමැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ යුත්තේ නිරෝධායන නීතිය සහ මැතිවරණ නීතියට අනුකූලව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Read Moreපාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කරයි.
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1863 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඋපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ ජුනි මස 15 දින නොව 2020 ජුනි 29 වැනි දින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreපවතින සෞඛ්‍යාරක්ෂිත භාවය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවක් ලබාගැනිම වෙනුවෙන් පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.ජගත් ඩි ඩයස් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 ඉක්මවා තිබේ.
Read Moreසමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ මහතා තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද (10) පැවසීය.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදිතයින් ගණන 1861 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreකොළඹ, මරදාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත.
Read Moreකොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඉකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි (50_60_ දක්වා වැඩි විය හැකි අතර එම ප්‍රදේශ විටින් විට රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
Read Moreනැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කර සිටියි.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආගමික සිද්ධස්ථානයන් ආගමික කටයුතු ආරම්භ කිරිමට ජුනි 12 වනදා සිට අවසර දි තිබේ.
Read Moreඊයේ (09) රාත්‍රියේ ඇතිවු ගින්නක් නිසා පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Read Moreඅදාළ උපකාරක පන්තිය පවත්වනු ලබන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියකට සහභාගි කරවා ගත හැකි සිසුන් සංඛ්‍යාව 100කට සිමා කර ගනිමින් ජුනි 29 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්විමට අවසර දි තිබේ.
Read Moreමැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ විවිධ අමාත්‍ය ධුර දරමින්, ජනාධිපති විවිධ කාර්ය සාධක බළකා ප්‍රධානියෙකු ලෙස බැසිල් රාජපක්ෂ වශයෙන් පවුලක් විසින් රට පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඋද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කර සිටියේය .
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නිර්මාණය කළ බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10දා) පොල්ගහවෙලදී පැවැසීය.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයින් ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවති. ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන අතර, එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැනුම් දෙයි.
Read More