සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ARCoV එන්නත් සතියකට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ සහ වැඩි කාලයක් සෙල්සියස් අංශක 4ක පමණ උෂ්ණත්වයක ගබඩා කළ හැකි අතර, එයින් අදහස් කරන්නේ එහි ගබඩා කිරීම හා ප්‍රවාහනය සඳහා සාපේක්ෂව අඩු පිරිවැයක් දැරීමට සිදුවන බවය.
Read Moreඑන්නත් නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරමභ කිරීමට චීනයේ සිනොෆාම් සමූහයේ සභාපති ලියු ජින්ග්සන් මහතාගේ අවධානය යොමුව ඇති බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read More2021 විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන අද සංචිතය නම් කරනු ලැබුවා. එහි නායකත්වය හිමි වී තිබුනේ රශීඩ් ඛාන් හටය.කෙසේ නමුත් සංචිතය ප්‍රකාශයට පත්කොට සුළු වේලාවකින් රශීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
Read Moreජාතික එන්නත්කරණ ආවරණය සමස්ත ජනගහනයෙන් 70-80% දක්වා ඉහළ යාමෙන් පසුව, වෛරසය මැඩපැවැත්වීමට වඩා ජීවත්වීමේ උපාය මාර්ගයකට මාරුවීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සූදානම් වෙයි.
Read Moreෆයිසර් කොවිඩ් මර්දන එන්නත හම්බන්තොට ප්‍රදේශයට ලබාදිම කුමන්ත්‍රණයක් බව නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
Read Moreශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(10) ආරම්භ වීමට නියමිතයි. මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බවටයි.
Read Moreමෙම කර්මාන්ත ශාලවෙ මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ සහ චීනයේදී සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වලින් එකක් වන සීනොෆාම් එන්නත සර්බියාවට සහ ඒ ආසන්න රටවලට සපයනු ඇති බව කියයි.
Read Moreමේ වන විට පනවා ඇති සංචරණ සිමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේද නැත්ද යන්න තිරණය හෙට ගැනිමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාව විසින් තුරු මිතුරු රටක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ඵලදාව මේ වන විට ලබා ගනිමින් පවතී.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද බ්‍රික්ස් සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං සඳහන් කළේය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත ලබාදීම රජය විසින් ගනු ලැබූ තීරණයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreඋදිත් සංජය ලොකුබණ්ඩාර මහතා කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙටු පුත්‍රයාය. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
Read Moreසිරකරුවන් 38දෙනෙකු සඳහා ඉදිකරන ලද මෙම සිරකුටිය තුළ 122ක් රැඳී සිට ඇති අතර, මෙම ගින්න මෑත කාලයේ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ දරුණුතම ගින්නක් ලෙස සැලකෙයි.
Read Moreමෙරට රෝහල්හි පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 175ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10864ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගත් බවට කාඩ්පතේ සලකුණු කරවාගෙන එන්නත ලබා නොගෙන පිටව යාමට උත්සාහ කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කැඳවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව පුලින තරංග,මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් සංචිතයට කැඳවා ඇති බවට වාර්තා වෙයි.
Read Moreඑම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.
Read Moreරජයේ පාලන මිල ගණන් යටතේ වෙළෙදපොලට ඇති තරම් සහල් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිලධාරියා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමට නියෝග කර ඇත.
Read More’’මම දකුණු අප්‍රිකානු තරගාවලියෙදී ගොඩාක් උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න. කඩුලු ගන්නවාට වැඩිය. නමුත් අන්තිම මැච් එකේ තමයි මට හොඳටම පන්දු යවන්න හම්බවුණේ. IPL ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවලමයි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. ලෝක කුසලානයට පෙර මට ඒ තණතීරුවල පන්දුයවලා අත්දැකීමක් ගන්න පුළුවන්.’’
Read Moreඅත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreකොරෝනා ආසාදිතව නිවෙස්වල සිටින පිරිස්වලට සහ නිරෝධායනය වන අයට නිවෙස්වලටම ආයුර්වේද ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් දකුණු පළාත තුළ ආරම්භ කර තිබෙන බව පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය පවසනවා.
Read Moreනැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07දා) පාර්ලිමේන්තුවේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද(09) නියෝග කළාය.
Read Moreසඟවා තබා ඇති වී , සහල් සහ සීනි තොග වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreහෙට (10) පෙරවරු 8.00 සිට අනිද්දා (11) අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා හා ප්‍රංශයේ කෘෂිකාර්මික පර්යේෂණ හා සහයෝගිතා සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා.
Read Moreදිනකට හාල් කිලෝ ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන ඇතැම් ව්‍යාපාරිකයන් දිනකට සහල් කිලෝ 30000ක් පමණ නිකුත් කර තිබුණා.
Read More