“දේශපාලන පළිගැනීම් කළානම් වැරදි කළ අය ඉන්න ඕන හිරගෙවල් වල. අපිට ඕන මේ රට සංවර්ධනය කරන්න. රට හදන්න. විශාල ඉදිරි පිම්මක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාගේ කාල පරිච්ඡේදය තුළ මේ රට ඉදිරියට ගෙන ඒම විතරයි අපේ බලාපොරොත්තුව.”
ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
Read Moreපාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කරන අතරම රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreතමන් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි. එළඹෙන සඳුදා (13) තම මෙම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර සිටියේය.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා අනවසරයෙන් වී තොග රැස්කර තබාගන්නන් සොයා වැටලීම් මාලාවක් සිදුකෙරුණා.
Read Moreසැප්.12 යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායකට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreනිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.
Read Moreවිශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග විදේශීය සැකරුවන් 9ක් අත්අඩංගුවට.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 290,615 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreවැලි බෙදාහැරිම ජාවාරම්කරුවන්ගේ මුදාගෙන සමුපකාර සමිති හරහා අඩු ආදායම්ලාභින්ට ප්‍රතිලාභ ලැබෙන සේ වැලි බලපත්‍ර ලබාදිමේ විශේෂ වැඩපිලිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
Read Moreඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සීයට සීයක්ම ආන්තික මුදල් තැන්පතුවක් කළ යුතු බවට රජය කර ඇති නියමය නිසා අවම වශයෙන් එම භාණ්ඩවල මිල 40%කින් වත් ඉහල යනු ඇති බවට ආනයකරුවෝ සඳහන් කරන බවට ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.
Read Moreසිය ෆේස්බුක් ගිණුම හරහා ඊයේ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පින්නවලින් අලි ඇතුන් රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ඔවුන්ව ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බවයි.
Read Moreඉදිරි කන්නයේ වි මිලදි වැඩි කිරිමට බලාපොරෝත්තු වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.
Read Moreඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.
Read Moreසෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනපදය වරදකරු ලෙස හැඳින් වූ චීනය කියා සිටියේ, එහි හමුදාමය මැදිහත්වීම අවසන් කිරීම එහි වගකීම භාර ගැනීමේ ආරම්භය විය යුතු බවයි.
Read Moreබේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
Read Moreමෙම අධ්‍යයනයේදී එක්සත් ජනපදයේ ප්‍රාන්ත 13ක වෛරසය ආසාදනය වූවන්, රෝහල්ගතවීම් සහ ආසාදිත මරණ පිළිබඳව සලකා බැලීමට කොවිඩ්-19 රෝගීන් 600,000කට වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබේ.
Read Moreකොවිඩ් මර්දන එන්නත් ශරිරියට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත් ඒවාට නොරැවටි එන්නත් ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreඅධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත වසර 4ක සිර දඩුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ජනපති සමාව ලබා දෙන ඉල්ලා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තය පැවසුවේ ගතවූ පැය 24 තුළදී දේශීයව වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 450ක් බවයි. එය 2020 අගෝස්තු 8න් පසුව දෛනිකව වාර්තා වූ විශාලතම එක් දින වැඩිවීම බව කියයි.
Read Moreසන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීලි වර්ණකුලසූරිය මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ වර්තමානයේ ත්‍රස්තවාදය නිසා ඇති වන තර්ජනය ගැන තමා තවමත් කනස්සල්ලට පත්ව සිටින බවයි.
Read Moreඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 110 දෙනෙකු අයත්.
Read More