මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී තවත් වසර 4ක් සිරගත කිරීමට මියන්මාරයේ හමුදා පාලන අධිකරණය නියෝග කර තිබේ.
වෝකි ටෝකී යන්ත්ර දෙකක් සන්තකයේ තබා ගැනීම, කොවිඩ් නීති බිඳ දැමිම යන චෝදනා යටතේ ඇයට මෙසේ වසර හතරක සිර දඬුුුුවමක් පනවා තිබේ.
මීට ඉහතදීද ඇයට වසර හතරක සිර දඩුවමක් පැනවූ අතර පසුව ඇයට එම දඩුවමට සමාව ලැබුණි.