ජනපති චීන ඇමතිගෙන් කළ ඉල්ලීම භයානක සංඥාවක්
මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා චීනයෙන් ලබාගත් ණය ආපසු ගෙවීම ප්රතිව්යුහගක කිරිමේ හැකියාව කෙරෙහි අවධානය යොමුකරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළට දීපු ඉතාම භයානක රතු එළියක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ සිය ෆේස් බුක් පිටුවට සටහනක් එක්කරමින් මෙසේ සඳහන් කර ඇත.
චීන විදේශ ඇමැතිවරයා මුණගැසුණු ජනාධිපතිවරයා චීනයෙන් ගත් ණය ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙස චීන විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා.
මේක අපේ රටට දැන් ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියලා මූල්‍ය වෙළෙඳපොළට දීපු ඉතාම භයානක රතු සංඥාවක්. මේ ඉල්ලීම මූල්‍ය වෙළෙඳපොළ අපිව තව තවත් පහළට හෙලන්න හේතුවෙනවා.
popular news
-
rocky Monday, 10 January 2022 12:05 PM
"Vinaasa Kaale Vipareetha Budhih!"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

