කාන්තාවක් සී.අයි.ඩී 05 වැනි මහලින් පනී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටි සැකකාරියක් අද (11දා) අලුයම එහි 5 වැනි මහලෙන් පැන සියදිවිහානි කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.
මෙලෙස ජීවීතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ (46) හැවිරිදි කාන්තාවකි.
රුපියල් ලක්ෂ 600 ක මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රඳවාගෙන සිටි සැකකාරිය අද අලුයම වැසිකිළියට ගොස් එහි ජනේලයෙන් පැන මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.
popular news
-
Kumar Tuesday, 11 January 2022 05:51 PM
oya pasweni mahalen kihipdenekma panala thibenewanay. paninna pera sahadunna ayage nam kiwwada dannenaha neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

