සකුරායි සමාගමේ ප්රධානීන් අත්අඩංගුවට
සකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්යක්ෂකවරයා සහ එහි ප්රධාන ඉංජිනේරුවරයා අද (10දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කිඹුලාපිටිය ප්රදේශයට හදිසියේ සැහැල්ලු ගුවන් යානයක් ගොඩබෑමේ සිද්ධිය හේතුවෙන් එහි ගමන් ගත් විදේශ යුවලක් හා ගුවන් නියමුවන් දෙදෙනා අනතුරට පත්විම සම්බන්ධයෙනි.
popular news
-
Kumar Tuesday, 11 January 2022 02:37 AM
Amerikawe maywani anathurak siduvna awastha waladi parikshana pawathwanne civil guwan adikaiyayi. Lankawe polisiyata ewani hakiyawak thibenawada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

