ඉන්දීය ආනයන හා අපනයන බැංකුව මගින් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල්, ප්රෙට්රල් හා ජෙට් A1 ඉන්ධන මිලදී ගැනීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජයගත් ඉන්දීය ඔයිල් සමාගම හරහා මෙම ඉන්ධන ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බවත් මෙම ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා 4ක් ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.