වතුකරයේ ඉස්ලාම් භක්තිකයන් අද (03දා) යෙදී ඇති රාමසාන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
වතුකරයේ ඉස්ලාම් භක්තිකයන්ගේ ප්රධාන ආගමික යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එහි ප්රධාන පුජක එම්.මවුලවි පුජකවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
රමසාන් ආගමික යාඥාවට හැටන් ඇතුළු වතු ආශ්රිත ඉස්ලාම් භක්තියන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.



