saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6251 hours ago

LATEST

නෝවුඩ් සභාවෙන් කසළ බද්දක්

calendar_today 2021 නොවැ 01 - 11:14 remove_red_eye - 191  

2022 වසරේ නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන හතරව​න තර​ගය අද එංගලන්​ත කණ්ඩායමට එරෙහිව (01) පැවැත් වීමට නියමිතයි.

Read More

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

Read More

දුම්රිය සංඥා ගැටලුවක් හේතුවෙන් ප්‍රධාන මාර්ගය, මුහුදු බඩ මාර්ගය හා පුත්තලම මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. මේ අනුව කාර්යාල දුම්රිය පැය 2කට ආසන්න කාලයක් ප්‍රමාද වී ධාවනය වන අතර ඒ හේතුවන් මගීන් දැඩි පීඩාවට ලක්ව තිබේ.

Read More

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ඒ අනුව රුපියල් මිලියන 55ක වියදමින් පේදුරුතුඩුව, රුපියල් මිලියන 65ක වියදමින් යාපනය වේල්ලාවේලි, රුපියල් මිලියන 60ක වියදමින් බණ්ඩාරවෙල, රුපියල් මිලයන 46ක වියදමින් ගම්පහ බෞද්ධාලෝක මාවතේ මෙම ඇවිදින මංතිරු ඉදිකිරීමට නියමිතය.

Read More

ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද සිට කොවිඩ් තුන්වන මාත්‍රාව ලබාදිම ආරම්භ කෙරේ.

Read More

පාසල්වල සියලූම ශ්‍රේණි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විදෙස්ගතව සිට පැමිණීමෙන් පසු කොවිඞ් කමිටුවේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

’’වාර්තාව කොපමණ වාර ගණනක් ප්‍රකාශයට පත් කළත්, කොපමණ අනුවාදවල පැමිණියත්, මේ වාර්තාව සාරයෙන් දේශපාලනික සහ ව්‍යාජ එකක් බව අවධාරණය කළ යුතුයි.’’ චීනයේ විදේශ අමාත්‍යාංශය කියයි.

Read More

වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් , ගුවන් මගීන් 200 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අද (31දා) ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

Read More

මුළු රටම සෙනසුරාදා සිට අවම වශයෙන් නොවැම්බර් 7දා දක්වා වැටුප් සහිත වැඩ නොකරන දින කාල සීමාවකට ඇතුළු වූ අතර, එම කාලය තුළ සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල් සහ ව්‍යාපාර වසා තබන අතර ගමන් සීමා කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

Read More

පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී ඇත.

Read More

රටේ නිතියට අනුව අධිකරණය මගින් ලබාදෙන තින්දුවට මහජන බැංකුවට ද හිස නැමිමට සිදු වි ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

සියලුම චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය කොවිඩ්-19 බූස්ටර එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය. විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එසේ කිරීමට දිරිමත් කරන නමුත් එය අනිවාර්ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read More

අපවත්වී අදාළ අග්ගමහා පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැතියේය.

Read More

අඟුරුවාතොට සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැඟව සිටි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

COP26 UN දේශගුණික විපර්යාස සමුළුව ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් හිදී ආරම්භ වූ අතර, මෙම රැස්වීම නොවැම්බර් 12දා දක්වා පැවැත්වෙයි.

Read More

ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ,කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩ දන්න කෙනෙක් නෙමෙයි.මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැතයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන අඛණ්ඩ උපවාස අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් සඳහන් කළේය.

Read More

කියුබික් ඝන මීටර මිලියන 722 ක උපරිම ජල ධාරිතාවයක් ඇති වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමත් සමග මේ වන විට තත්පරයකට ඝන අඩි 154 ක ජල ධාරිතාවයක් මුදාහරිමින් සිටි.

Read More

නව අගමැති ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුතු LDP ආසන 261ක් ලබා ගනිමින්, ආසන 465කින් යුතු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය තනිව ලබාගත් අතර, එහි හවුල්කාර කොමේටෝ ආසන 32ක් හිමිකර ගත්තේය.

Read More

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මාර්ගය අද්දරට කසළ තොගයක් ගෙනැවිත් දමා තිබූ පුද්ගලයෙකු බිල් පතක් අනුව සොයා ගැනීමට ප්‍රාදේශීය සභා නිලධාරීන් සහ පොලීසිය සමත්ව ඇත.

Read More

අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පැවතීම හේතුවෙන් හෙට (01) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා ගොවීන් ලක්ෂ හය හමාරකට රුපියල් දොළොස් දහස් පන්සීය බැගින් මුදල් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

Read More

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් සහ පානදුර (උතුර) පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහය ද සමග පානදුර (උතුර) පොලිස් වසමේ ගාලු පාර, පල්ලියමුල්ල, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

කොරෝනා රැල්ලක් නැවත මතුවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

Read More

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලිස් වසමේ අංක T/3, ජනාධිපති විද්‍යයාල මාවත, පොල්වත්ත, රාජගිරිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹෙයි. ඒ අනුව අද අළුයම 01 ට UL 563 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට පිටත්ව ගියේය. සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළේ සිට පැරිස් Charles De Gaulle ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.

Read More

හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.