ඊයේ දිනයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 138,004 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවන තරගය අද දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව (30) පැවැත් වීමට නියමිතයි. තරගය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
Read Moreදේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreජනතාවට මේ රජය කෙරෙහි වෛරයක්, විරෝධයක් සහ කළකිරීමක් තිබෙනවා. ස්ථිර වශයෙන්ම මොන මැතිවරණය පැවැත්වුවද සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණය පැහැදිලි යැයි එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.
Read Moreරටේ ජාතික සම්පත් සුරැකීම වෙනුවෙන් ඇමැතිධුර පමණක් නොව ඕනෑම කැප කිරීමකට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (29 වැනිදා) පැවසීය.
Read Moreහරිත හා කාබන් අවම සංවර්ධනය වේගවත් කිරීමට චීනයේ අධිෂ්ඨානය නොසැලෙන බවත් චීනය සිය කැපවීමට ගරු කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කරයි.
Read Moreආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුර සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාව සිය කනස්සල්ල ප්‍රකාශ කරයි.
Read Moreඑය ප්‍රංශය විසින් බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව සමග එක්සත් ජනපද ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් විරසකයක් ඇතිකර ගැනීමෙන් පසුව ඇති වූ ප්‍රථම හමුවයි.
Read Moreමරණ දඩුවම නියම සිටින දෙමටගොඩ චමින්දගෙ සොහොයුරා වන රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඑළඹෙන නොවැම්බර් 1 වනදා සිට පළාත් අතර දුම්රිය ධාවනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසා සිටියි.
Read Moreකොරෝනා වසංගතයෙන් ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබුණද, යුරෝ කලාපීය රටවල් 19 හි උද්ධමනය මෑත මාසවල ඉහළ යමින් පවතී.
Read Moreමම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.
Read Moreබෝගම්බර දුම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන සහ එහි උපාංග අලෙවි කරමින් සිටියදී ඔහුගේ වෛද්‍ය නිල කාමරය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී තිබේ.
Read Moreඅතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති වූ යී මහතා 2021 ඔක්තෝබර් 26 එනම් අද දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණේය. ශ්‍රී ලංකාව තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීමට ඔවුහු සැලසුම් කරති.
Read Moreශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.
Read Moreසෞදි විදේශ අමාත්‍යාංශයද සියලුම ලෙබනන් ආනයනයන් වහාම නතර කරන බව නිවේදනය කළේය.
Read Moreසම්පූර්ණ කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන සිටින ශ්‍රී ලංකිකයන් සඳහා එක්සත් රාජධානියේ සංචාරය කිරීමට අවස්ථාව හිමිවී ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියි.
Read Moreචීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
Read Moreපුනර්ජනනීය බලශක්තිය හරහා මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරෙණි. ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
Read More2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව, විගණකාධිපති ඩබ්. පී. සී වික්‍රමරත්න මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විණි.
Read Moreයුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.
Read Moreසියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාඳුගත කිරිමට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය කටයුතු කර තිබේ.
Read More2020 උසස් පෙළ විභාගයට අදාල ඉසෙඩ් අගය අද පස්වරුවේ නිකුත්කරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
Read Moreමාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More