පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අද (31) විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
Read Moreසෙලින්කෝ සමාගම් සමූහය යටතේ පැවති දේපළ සංවර්ධන සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන පෙළේ සමාගම් ද්විත්වයක් වන F & G Real Estate Co. Ltd සහ F & G Property Developers (pvt) Ltd යන සමාගම් ද්විත්වයේ මුදල් තැන්පතුකරුවන්ට වසර 13කට පමණ පසුව යම් හෝ සාධාරණයක් ඉටුවීමට නියමිතව තිබියදී එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන බලපෑම් හමුවේ සාධාරණයක් ඉටුවීම දිනෙන් දින කල් යන තත්වයක් උදාවී ඇතැයි එම තැන්පත්කරුවන්ගේ සංගමය නිවේදන
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් සහ සිදු වූ ආපදා වලින් පුද්ගලයකු මියගොස් පවුල් 477ක පුද්ගලයන් 1912ක් විපතට පත්ව නිවාස 369කට අලාභහානි විණැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම මහත්මිය අද (31) පැවසුවාය .
Read Moreයුගදනවි විදුලි බලාගාරය සම්බන්ධව පක්ෂ 11 ක් පැවැත්වු සාකච්චාව බිළිබදව තවම කල්පනා කර නොබැලු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යෙව්දියෙකු නැගු පැනයට පිළිතුරු දෙමින් මහනුවරදි පැවසිය.
Read Moreබස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් නගර විථි ,ආලෝක සංඥා පුවරු අසළ සැරිසරන යාචකයින් පරික්ෂා කර කොවිඩ් මර්දන එන්නත ලබා දිම සඳහා යොමු කිරිමට විශේෂ මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක විය.
Read Moreඒ 30 යනුවෙන් හඳුන්වන ප‍්‍රභේධයක් පිළිබඳව මේවන විට ලෝකයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර්තාවුණ දෙයක්. නමුත් නව සොයා ගැනිමක් තිබෙනවා ෆයිසර්, ඇස්ට‍්‍රාසෙනිකා ඇතුළු එන්නත් සියල්ලකින් ඇති කරන ආරක්‍ෂාව කඩන්න පුඑවන් කියලා.
Read Moreසෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදිම හෙට ආරම්භ කෙරේ.
Read Moreඅපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) සිදු කිරීමට නියමිතය.
Read Moreකොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.
Read Moreයාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනවසීලන්තය 2030 වනවිට සිය ශුද්ධ හරිතාගාර වායු විමෝචනය 50% කින් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණ සමුළුව ආරම්භයේදී එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ප්‍රතිඥා දුන්නාය.
Read Moreචීනය, මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් වෙත දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
Read Moreඊයේ අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
Read Moreරුසියාව නේටෝව සමග පැවති සියලුම නිල සංවාදයන් අවසන් කිරීමත් සමග මෙම යුද අභ්‍යාසය සිදුවීමද විශේෂත්වයකි.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreඒ අනුව ඔහු යොමුකළ 14.6 පන්දුවේදී - ඒ. මාක්‍රම් 17.1 පන්දුවේදී - ටෙම්බා බවුමා 17.2 පන්දුවේදී - ඩ්වේන් ප්‍රිස්ටෝරියස් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කිවේය.
Read Moreමෙම මාසයේ අගමැති ධුරයට පත් වූ විගසම මැතිවරණය කැඳවූ කිෂිඩාට සහ කොරොන වසංගතය වැරදි ලෙස හැසිරවීමෙන් බැට කෑ ඔහුගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට මෙම ඡන්දය ජනතාව ඉදිරියේ පරීක්ෂණයක් බඳුය.
Read Moreයුගදනවි බලාගාරයේ එල්.එන්.ජී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ඊයේ මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ජාමේ බේරා ගැනීමේ කල්ලියක් බවත් ඔවුන් ඉදිරිපත්වුණේ ජනතාවගේ බුර බුරා නැගෙන ජනතා විරෝධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ අද (30දා) පස්වරුවේදී බලපිටියේදී කීවේය.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 රැස් කිරීමට සමත් විය.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ බලවත්ම ආයුධය සහයෝගීතාවය බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව STF නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreයේමනයේ දකුණුදිග ඒඩන් ගුවන් තොටුපළේ පිටත ගේට්ටුව අසල සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.
Read Moreනව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර සිටියි.
Read Moreමෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
Read Moreරජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreදිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Read Moreඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
Read More