උණ්ඩියල් හා හවාලා ක්‍රමයෙන් රටට ඩොලර් ලැබෙන බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිතගෙන සිටියත් එවැන්නක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම ආණ්ඩුව ඩොලරය රුපියල් 198 -203ක ස්ථාවර මිලකට පවත්වාගෙන යාමට තීරණය කිරීම හේතුවෙන් ලංකාවට ලැබීමට නියමිතව තිබූ ඩොලර් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති බවත් ඔහු පැවැසීය.
එසේම ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් කරන දේ අනිත් පාර්ශ්වය නොදන්නා බවද ඔහු පැවැසීය.