ජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට පදනම් කරගත් රහස්‍ය වාර්තාව වහාම අද (02දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (01 දා) නීතිපතිවරයාට නියෝග කළේය.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා කියයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ’අද’ට වාර්තා වෙයි.
Read Moreයාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.
Read Moreඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් , නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද (02දා) දහවල් 12.45 ත් සවස 03.30 ත් අතර කාළ පරාසය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read More(UPDATE) පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.
Read Moreවර්ෂ 2070 වනවිට ඉන්දියාව ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වන බව, COP26 නායක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනාවරණය කළේය.
Read More“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”
Read Moreසිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 16 සහ 17 හැවිරිදි නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත අනුමත කර තිබේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත බදුල්ල,ගාල්ල,කළුතර,මහනුවර,කෑගල්ල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇතැයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
Read Moreඑන්නත් සාධාරණත්වය සහ කොරෝනා වෛරසයට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටියි.
Read Moreරුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ රත්තරං තැටියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreකාබනික පොහොර භාවිතයෙන් වගා පාඩුවක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට වන්දි ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreමත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
Read Moreපසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreකොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (නොවැම්බර් 01) දින කොවිඩ් මර්ධන එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදිම සදහා තම දායකත්වය ලබා දුන්හ.
Read Moreලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඅතුරුගිරිය, මිරිහාන, මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු නුගේගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමම අද ප්‍රකාශ කරනවා මට තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා ඒ තැන රංජන් රාමනායකට දෙන්න ඕනේ. රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. රංජන්ට නිදහස දිය යුතුයි. වරදක් නොකරයි ඔහු අද හිරේ ඉන්නේ. දේශපාලනයේ මට ඕනේ අළුත් ගමනක් යන්න.
Read Moreමට පවුල් පරපුරක් රැක ගන්න නෑ. මම පවුල් පරපුරවල් රකින්නෙත් නෑ. ඕනෑම ජනතාවාදී දක්ෂ වැඩ කරුවන්ට සමගි ජන බලවේගයේ දොරවල් ඇරලා තියන බව කියන්න ඕනේ.
Read Moreතවමත් රට තුළ කොවිඩ් වසංගතය පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකෝවිඩ් වසංගතය නිමා වූවා යැයි බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවේ. කුමන හෝ ස්වරූපයක් මවාගෙන කෝවිඩ් රකුසා නැවතත් පැමිණිය හැකියි. ඔබ ආරක්ෂා නොවී සිටියහොත් ඔබටත් ඔබේ සමීපතමයන්ටත් කොතරම් භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්නට වේදැයි දන්නේ කෝවිඩ් නිසා අහිමිවන ජීවිත ගැන දන්නා අය පමණි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හඳුන්වාදීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය.
Read Moreහේන් වගාව නිසා හායනයට ලක්ව ඇති මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාන්ඩුව කොටියාගල, වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ වන වැස්ම වැඩිකිරිමේ අරමුණ ඇතිව ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සහය ලබාගෙන ගුවනින් වියළි කළාපිය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් පමණ SEED BOMBING (බීජ බෝම්බ) ක්‍රමයට අක්කර 495ක ප්‍රදේශයක් පුරා විසිරැවා හැරි බව මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක මහතා පැවසීය.
Read Moreකොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ 05 වැනි සංවත්සරය හෙට (02) දින නෙලුම් පොකුණ ජාතික රගහලේදී පැවැත්වීමට නියමිතය.
Read Moreපවතින කොවිඩ් තත්ත්වය මත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත.
Read More