saravita-anim2

2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා

2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6838 hours ago

LATEST

ලෝකයේ සාගින්න හමුවේ තවත් ගැටුම් දරාගන්න බෑ

calendar_today 2022 මාර් 04 - 20:00 remove_red_eye - 259  

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ගැටුම් සහිත ප්‍රදේශවල පවුල්වලට ආහාර සොයා ගැනීමේ හැකියාව හීනවීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර යුක්රේනයේ අර්බුදය රටේ දේශසීමාවෙන් ඔබ්බට ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීය.

කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් , ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

Read More

යුක්රේන අර්බුදය මධ්‍යයේ ආතතීන් උත්සන්න නොකරන ලෙසත්, සබඳතා සාමාන්‍යකරණය කරන ලෙසත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිකුරාදා රුසියාවේ අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ වියදම් සලකා බැලීමේදී ගල් අඟුරුවලින් ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 32ක් හා ඩීසල්වලින් රුපියල් 50ක් වැනි මුදලක් වියදම් වන බවත්, එහෙත් සූර්ය බලශක්තියෙන් රුපියල් 18ක මුදලකට ඒකකයක් නිෂ්පාදනය කිරීමට සකස් කළ හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.

Read More

මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.

Read More

සාදයකට සහභාගී වී එමින් සිටි ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක අද (04) පස්වරුවේ යතුරු පැදියක් ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

Read More

වලව්වක් රුපියල් 30,000 ක මාසික කුලී මුදලකට ලබාගෙන එහි පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් අද (04දා) අලුයම වටලා නීති විරෝධී මත්පැන් , ගෝඩා, ගෑස් සිලින්ඩර , ලිප්, වතුර මෝටර් ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .

Read More

කැනඩාව ඇතුළු තවත් රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් එකතු කරමින් විදේශ රැකියා ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මාර්තු මස 02 දින පානදුර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.

Read More

තංගල්ල පොලිස් වසමේ නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේ දේවාලයක් අසල නවතා තිබූ සුඛෝපභෝගී වාහන තුනක් ඊයේ(03දා) රාත්‍රි ගිනිගෙන විනාශ වී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

’’අද අප මුහුණදී සිටින්නේ, රටේ විශාල විදුලි අර්බුදයක් පවතින අවස්ථාවකටයි. අර්බුදකාරී අවස්ථාවේ මට මේ වගකීම බාරදුන්නේ, විශාල විශ්වාසයක් තබාගෙනයි. තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරුවට වැඩක් නැහැ. ජනතා සේවකයින් වශයෙන් අපේ වගකීම වියයුත්තේ, අර්බුද වලින් පැනයාම හෝ අර්බුද වලට හේතුවූ පුද්ගලයන්ට දොස් පැවරීම නොවෙයි.

Read More

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් අද (04දා) දහවල් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පළ කළේය.

Read More

පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීීම හේතුවන් පුරප්පාඩු වූ ප්‍රවාහන අමාත්‍යධුරය සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

පස්සර මඩොල්සිම දැඩි අවධානම් මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශ දෙපස පස් වැටි දමා අවධානම අඩුකිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

පොල්, කිතුල් හා තල් වගා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා යළිත් සිිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

බණ්ඩාරගම නගරයේ දී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා,සිහි විසඥ මහා මාර්ගයේ වැටී වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්,සිය නැගණිය සමග පියවර ගත්හ.

Read More

යුක්රේනයේ පිහිටි යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය වන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගත් බව යුක්රේන රජය තහවුරු කරයි.

Read More

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 28 කට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් වැල්ලම්පිටිය සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

මුදල් අමාත්‍ය බැසිිල් රාජපක්ෂ මහතා සිය විශ්‍රාම දිවිය ගත කරන්නේ ඇමෙරිකාවේ බවත් ඒ අනුව ඔහු ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරමිින් සිටින බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

වත්මන් ජනපති යටතේ නැවත ඇමතිධුර යළි භාර නොගන්නා බවත් තමන්ව ඇමතිධුරවලින් ඉවත් කිිරමට ගත් තිරණයට අග්‍රාමාත්‍යවරයා අකමැති බවත් හිිටපු අමාත්‍ය විිමල් වීීරවංශ මහතා පැවැසීය.

Read More

’’විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිධුර වලින් ඉවත් කිිරීීමට සමුළුව හේතුවුණා නම්. ඇමතිවරුන් දෙදෙනා ධුර වලින් ඉවත් කිරීීමේ තන්දුව වැරදියි කිියලා මුළු රටම කිියනවා. ඒ නිසා මටත් මගේ අමාත්‍යධුරයේ කටයුතු ඉටුකරන්න බෑ. අපි තුන්දෙනාම ආර්ථික අර්බුදයට විසඳුම් කථා කළා. අවධානම මතුවෙනකොට ස්විච්එක ඕෆ් කළා’’

Read More

මේ රට මෙතැනට අරගෙන ගියේ කොහොමද ඒකට වගකිවයුත්තෝ කවුරුද කියන එක නුදුරු දිනෙක මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සුදානම්. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද (04දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

බැසිල් රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට විපක්ෂ නායකධූරය ලබා දෙන ලෙස ඉල්ලූ බවත් එයට මහින්ද රාජපක්ෂ මහතා අකමැති වීමෙන් පසු ඔහු කාටත් නොකියා රටින් පිටවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

Read More

’’ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා’’ යැය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසිය.

Read More

පසුගිිය ජනපතවරණ සමයේදීි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව හිටපු අමාත්‍ය විමල් විිරවංශ මහතා පැවැසිය.

Read More

යුක්රේනයේ න්‍යෂ්ටිික බලාගාරයක් ඉලක්ක කරමින් රුසියාව එල්ල කළ ෂෙල් ප්‍රහාර හේතුවෙන් එහිි පරිිශ්‍රයක ඇතිව තිබූ ගින්න මැඩ පැවැත්වීමට යුක්රේනයේ ගිනි නිවන අංශ සමත්ව තිබේ.

Read More

ණය කාඩ්පත් මත අය කළ පොලියද 20%ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඉන්ධන මිල සහ විදුලිය ගාස්තු ඉහළ දමන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

Read More

ආණ්ඩුවේ ප්‍රධානතම හxzවුල්කාර පක්ෂය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

මේ මුදල් ඇමති ෆේල්. දැන් ඒක වහන්න වෙන ගේම් එකක් ගහනවා.මේවා ඔක්කොම මොළ හතක් කියලා හත්පොලේ ගාගත්ත එක වහන්න කරන වැඩ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.