saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6213 hours ago

LATEST

ජනපති සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

calendar_today 2021 නොවැ 03 - 13:38 remove_red_eye - 328  

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.

අබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම අද දිනයේද ස්ථාන රැසකදීම සිදු වනවා.

Read More

නැවතත් කොවිඩ් හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

Read More

හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යැමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Read More

සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.

Read More

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට එරෙහිව සහ මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් පෝට්ට්‍රස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් අද (03) ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තීරණ​ය කර තිබේ.

Read More

විමල් වීරවංශ අමාත්‍යවරයා ස​හ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ වැඩපිළිව​ක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.

Read More

රජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.

Read More

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් රටවල් සතු පේටන්ට් බලපත්‍රයකට වඩා සියලු ජනයාට හිමි අයිතියක් විය යුතු බව චීනය අවධාරණය කරයි.

Read More

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ (02) පෙරවරුවේ නීතිපති වෙත ලිපියක් භාර දුන්හ.

Read More

එල්පී ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Read More

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ

Read More

සීනි සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත.

Read More

රුසියාවේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් මොස්කව් නුවරින් පමණක් ආසාදිතයන් 5,736ක් ඇතුළුව පසුගිය පැය 24 තුළ නව ආසාදන 39,008ක් වාර්තා කර ඇත.

Read More

විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.

Read More

මේ සතිය තුළ කුඩා තේ වතු හිමියන්ට රසායනික පොහොර ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

එම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.

Read More

වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ආරම්භ වුණි.

Read More

ඇෆ්ගනිස්ථානයේ විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ විෂමාචාරී කි‍්‍රයාවන්වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

Read More

දින දෙකක විදුලි කප්පාදුවක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු ඉඩක් නොතබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.

Read More

ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.