වාසු අමාත්‍යධුර කටයුතුවලින් ඉවත් වෙයි
"විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිධුර වලින් ඉවත් කිිරීීමට සමුළුව හේතුවුණා නම්. ඇමතිවරුන් දෙදෙනා ධුර වලින් ඉවත් කිරීීමේ තන්දුව වැරදියි කිියලා මුළු රටම කිියනවා. ඒ නිසා මටත් මගේ අමාත්‍යධුරයේ කටයුතු ඉටුකරන්න බෑ. අපි තුන්දෙනාම ආර්ථික අර්බුදයට විසඳුම් කථා කළා. අවධානම මතුවෙනකොට ස්විච්එක ඕෆ් කළා" යැයිි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීීය.
කෙසේ වෙතත් තමන් ඇතුළු පිරිස විපක්ෂයට එකතු නොවන බවත් ඔහු පැවැසීය.
ජනපතිවරයා බලවත් පීඩනයකට හසුව ඇති බවට දන්නා බවද ඔහු පැවැසීය. උදය හා විමල් ඇමතිධුරවලින් ඉවත් කිරීම ඔවුන්ට ජනවරම දුන් ජනතාවට පිිටුපෑමක් බවද ඔහු පැවැසීය.
"පොදුජන පෙරමුණට ඡන්දය දුන් අයට සජබෙට හා ජවිපෙට යන්න බෑ. ඒ අයට හෙවණක් හදා දෙන්න අපිට වගකීිමක් තියෙනවා"
"මම අමාත්‍යධුරයේ කටයුතු වලින් ඉවත් වෙනවා"
popular news
-
Deepal Nirosh Friday, 04 March 2022 07:34 AM
රට, ජනතාව හා තමුන් වෙනුවෙන් ගනු ලැබූ ඉතා නිවැරදි තීරණයක්. ඒ නැතත් ඔබතුමාටත් ගම්මනට හා විමල්ට අත් වූ ඉරණම නුදුරේ දීම අත්වනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

