"ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා" යැය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසිය.
"මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.
ඇමෙරිිකානුවෙක් විසන් ශ්රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.
මම අමාත්‍ය මණ්ඩල ප්රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.
අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ් අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා."