පොල්, කිතුල් හා තල් වගා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා යළිත් සිිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.
රාගම වෛද්‍යපීඨ සිසුන්ට පහරදීමේ සිිද්ධියට අදාළව අමාත්‍යවරයා එම අමාත්‍යධුරයෙන් තාවලිිකව ඉවත්වූයේ පොලිස් පරික්ෂණවලට සහාය දැක්වීමේ අපේක්ෂාවෙනි.
එසේම මෙම සිදුවීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුව විසින්ද අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝෂි බව සඳහන් කරර තිබුණි.