පවතින මූළ්‍ය අර්බුදය හමුවේ අවශ්‍ය කෙරෙන ඖෂධ සහ රසායනගාර පහසුකම් සැපයීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනික පරීක්ෂාවන් සීමා කරන ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයි විසින් දැනුම් දී තිබේ.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමාධි සමරකෝන් මහත්මිය විසින් ලිපියක් මගින් මේ බව රෝහලෙහි කාර්ය මණ්ඩලය වෙත දන්වා ඇති බවද සඳහන් වෙයි.