saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6526 hours ago

LATEST

බවුසරය සඟවා ඉන්ධන නොදුන් පිරවුම්හලකට පොලිසිය මැදිහත්වෙයි

calendar_today 2022 පෙබ 28 - 12:41 remove_red_eye - 461  

ඉන්ධන පිරවූ බවුසරයක් තිබියදී පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා නොදුන් බව කියන දික්වැල්ල නගරයේ පිහිටි පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරවීමට දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට මැදිහත්වීමට සිදුවිය.‍

නේපාලයේ විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමට අදාළව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ MCC ගිවිසුමට අත්සන් තැබිමට නේපාල පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

Read More

ගුවන් හමුදාවේ වන්නි ගුවන්හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් රජයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ලංකා පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 15ක කාබනික පොහොර තොගයක් දෙවන වරටත් භාරදීමට ගුවන්හමුදාව පියවර ගන්නා ලදි.

Read More

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් ඔහු නිදෝස් කොට නිදහස් කිරීමට එම අධිකරණය නියෝග කර තිබේ.

Read More

හිසට ගිනිඅවියක් තබා මැණික් ව්‍යාපාරිකයෙකු පැහැරගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (27දා) ගිනිඅවියක් සමඟ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

යාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී ඊයේ (27දා) රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකු බරතල තුවාල ලබා ඇති බවට යාපනය පුනරීන් පොලීසිය පැවසීය.

Read More

රුසියාවේ මිතුරු රාජ්‍යයක් වන බෙලරුසියාව තම හමුදා සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවට සහාය දැක්වීම වෙනුවෙන් මෙසේ බෙලරුසියාව සිය සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර තිබේ.

Read More

ඉන්ධන හිඟය නිසා දීවයින යින පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සහ එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් ගේ පැමිණීම 50% කට වඩා අඩු වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ සහ ගොවීන් පවසති.

Read More

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය.

Read More

පවතින විදුලි හා ඉන්ධන අර්බුදයත් සමග විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය විසින් අද (28දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා කැබිනට් සංදේශ හා පත්‍රිකා 11ක් පමණ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

යුක්රේනය තුළ සිදුවන රුසියානු මෙහෙයුමට එරෙහිව ගෙනෙන ඕනෑම ප්‍රතිචාරයකට සූදානමින් සිටින ලෙස සිය න්‍යෂ්ටික හමුදා ඒකක ඇතුළු හමුදා බලකායන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් සිදුකර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි විිස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ඉන්දීීය කණ්ඩායම සමත්විය.

Read More

දීර්ඝකාලීන බදු පදනම මත පවරා දී ඇති කිසිදු සංවර්ධනක් නොකළ ඉඩම් යළි රජයට පවරා ගන්නා බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය

Read More

යුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇත.

Read More

සෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් තම සම්මේලනය දැනුවත් කර නොමැති බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීයවේදීන් තාවකාලිකව අත්හිටුවූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් මාර්තු 02 දා හා 03 දා සියලු රෝහල්වලදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

ඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම, අධ්‍යාපන මට්ටම, අඩු ආදායම් සහ පදිංචිව සිටින ප්‍රදේශය අනුවද මෙසේ වෙනස් කොට සැලකීමේ ව්‍යාප්තිය වැඩිකර ඇත.

Read More

සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 2,500ක් පමණ ලැබී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

පසුගිය වසරේදී ’කඩචෝරු කෑම’ සඳහා ශ්‍රී ලංකාව විසින් ඩොලර් කෝටි 600ක් වැය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

අනික මේ සියලු අර්බුද මැද ඉතා ප්‍රවේශමෙන් අනාගතයට මුහුණ දෙන්න වෙනවා. අතට සල්ලි හම්බවුනා ම සියල්ල වියදම් නොකර ඉතිරි කර ගන්න.

Read More

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සැසිවාර දෙකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීමහේතුවෙන් රුසියාව හා යුක්රේනය අතර ඇතිවූ ගැටුම් වලින් මේ දක්වා රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 4300ක් පමණ ඝාතනය වී ඇති බව යුක්රේන නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.මීට අමතරව රුසියානු ගුවන් යානා 27ක්, හෙලිකොප්ටර් 26ක්, යුධ ටැංකි 146ක්ද යුක්රේන ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී නොලැබුණ බව ඕනෑම දේවස්ථානයක කුරුසියේ අත ගසා දිවුරා සපත කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අද (28දා) දිනයේදී පැය පහකට ආසන්න කාලයක් විදුලිය කප්පාදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

රජ දවසින් පසුව මෙරට ඉදි කරන විශාලම පිච්ච මල් උයන සඳහා පිච්ච මල් රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (26 දා) අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී සිදු කෙරිණි .

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්කර විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සඳහා පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අවශ්‍ය නොවන බවට සඳහන් කරමින් සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයක් සදහා පැමිණි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොලක කාමරයක් තුළ අද (27දා) දින අලුයම මියගොස් ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

Read More

මාලදිවයිනේ දිවේහි ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

Read More

රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

Read More

රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම හෝටල්වල, ආගන්තුක නිවාසවල සහ නිවාස නවාතැන් පහසුකම් සපයන ස්ථාන වෙත බියර් සහ වයින් විකිණීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.