එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 49 වැනි සැසිවාරය ඊයේ දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.එය ලබන අප්‍රේල් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
රුසියාව නව දැවැන්ත සම්බාධක රැල්ලකට මුහුණ දී සිටින විට රුසියාවේ ජනාධිපතිවරයා බටහිර රටවල් විවේචනය කළේය.
Read Moreබලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා අද (01දා) දිනයේදී පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂම විසින් විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබේ.
Read Moreයුක්රේන ආතතීන් මධ්‍යයේ රුසියාව සමග ඇති විය හැකි ව්‍යසනකාරී ගැටුමක් ගැන ඇමරිකානුවන් කරදර නොවිය යුතු බව එක්සත් ජනපද ජනපති පවසයි.
Read Moreරී ලංකාව හා රුසියාව අතර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රුසියානු වෙළෙඳ හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සි වී.ග්‍රස්දෙව් මහතා ඇතුළු දූත පිරිසක් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් අද වෙළෙඳ අමාත්‍යංශයේදී දී පැවැත්විණි.
Read Moreයුක්රේනයේ සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපදේශක මයිහයිලෝ පොඩොල්යාක් පැවසීය.
Read Moreඇපල් මිදි ඇත. තෙල් ටික නැත. මී පැණි ඇත එහෙත් ඖෂධ නැත. ඉන්ධන නැව් ඇත. ඒ කියන්නේ තෙල් ඇත. මේ මොහොතේත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටියි. නැත්තේ ඩොලර්ය.
Read Moreයුක්රේනය ප්‍රධාන බලවතුන් අතර ගැටුම සඳහා මුරපොලක් වෙනුවට නැගෙනහිර සහ බටහිර අතර සන්නිවේදන පාලමක් ලෙස සේවය කළ යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreවර්තමානයේ සෞඛ්‍ය සේවාව සම්බන්ධව සහ සෞඛ්‍ය සේවාවේ පැවැත්ම සම්බන්ධව විවිධාකාර ගැටළු නිර්මාණය වී ඇති බවත් මේ වනවිට වෛද්‍ය ක්ෂේත්‍රෙය් සුළු පිරිසක් විසින් වෛද්‍ය සේවාව මාෆියාවයකට ලක්කරමින් සිටින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
Read More’’ජයග්‍රහණයට වඩා සාමය අනර්ඝයි’’ යන ලෝක ටයිකොන්ඩෝ දැක්මට සහ ගෞරවය සහ ඉවසීමේ ලෝක ටයිකොන්ඩෝ වටිනාකම්වලට පටහැනි ක්‍රියාවක් පෙනෙන්නට තිබෙන බව කියයි.
Read Moreවරකාපොල පොලිස් වසමට අයත් අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක හා ඉඩමක අයිතිය උදෙසා අධිකරණයේ පවරා ඇති නඩුවකට අධිකරණය විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට නිවසේ රැඳී සිටි පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ(27දා) රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය පවසයි .
Read Moreලංකාවේ උසම හා වටිනාම කතරගම දෙවියන්ගේ හිටි පිළිමයක් මේ වන විට ඉදි කර ඇත. ඒ ගාල්ල,අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම විරාණ විහාරස්ථානයේ ය.මෙම හිටි පිළිමය සති අටක වැනි කෙටි කාලයකින් නිර්මානය කර ඇති අතර,එම පිළිමයේ උස අඩි විස්සක් පමණ බැව්, අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී වත්තල දමිතවංශ හිමියෝ පැවැසුහ.
Read Moreහිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත් බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය.
Read Moreඅපිට යුද්ධය එපා මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ අසීරු අවස්ථාවේ අපිට ශ්‍රී ලාංකික හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබාදෙමින් අපිව රැකබලා ගන්නවා. ශ්‍රී ලාංකිකයින්ගේ මේ සත්කාර අපි හදවතින්ම අගය කරනවා යැයි ගාල්ල උණවටුන ප්‍රදේශයේ සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයෝ පවසති.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (28දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read More’’ ජයවේවා! හොඳින් ඉන්නවා. කථා කරන්න තහනම්. භාෂනයේ නිදහස. ගිහින් එන්නම්. සමාව ඉල්ලන්නේ නෑ’’
Read Moreවාද්දුව, රතනසාර මාවතේ නිවසක අද (28දා) පස්වරුවේ හටගත් ගින්නකින් නිවස සහ එහි ගෘහ උපකරණ සියල්ල මුළුමනින්ම විනාශ වී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
Read Moreඅද රටේ ප්‍රශ්නය මැතිවරණ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි රටේ ප්‍රශ්නය ජීවත්වීම පිළිබඳ ඇති වෙලා තිබෙන නොසන්සුන්තාව. එය විසඳන්න ආණ්ඩුව ප්‍රමුඛව සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතුයි.
Read Moreයුද සමයේදී නාවික හමුදා යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කළ කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බලකායට අයත් මරාගෙන මැරෙන බෝට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බව යුද හමුදාව පවසයි.
Read Moreනිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හොරෙන් කැඩූ බව කියන සැකකරුවෙකු මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා අද (28දා) නියෝග කළේය.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ අද (28දා) දින තුල ඉන්ධනහල් කිපයකම ඉන්ධන නොමැතිකම හේතුවෙන් රථවාහන හිමියන් ඇතුළු ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අයුරු දක්නට ලැබිණි.
Read Moreඩොලර් අර්බුදය හේතුවෙන් වර්තමානය තුළ මෙරට හිඟව ඇතැයි පැවසෙන ඖෂධ බොහොමයක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දළ පොලීසියට පැමිණියාය.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය ෆේස්බුක්හි පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.
Read Moreඩීසල් නොමැති විමෙන් නුවරඑලියේ එලවළු වෙලදාම සියයට හැටකින් පහල බැස ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreයුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය තම හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බවට රුසියාව කළ ප්‍රකාශය යුක්රේන නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreමහරගම නගරයේ අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි.
Read Moreමහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද අක්කර හැට දහසකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයකින් ලක්ෂ තුන්සියයකට ආසන්න වී කිලෝ ප්‍රමාණයක් අහිමි වී ඇති බව මහවැලි බී කලාපීය ගොවි ව්‍යාපාර කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් සරත් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුසියාව සහ යුක්‍රේනය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට සංචාරයේ නිරත යුක්‍රෙන ජාතිකයන් සඳහා අවශ්‍ය සෞඛය පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ පදනමේ නිර්මාතෘ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
Read Moreරුසියානු - යුක්රේන යුද්ධයේ නිමාවක් වෙනුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා සාකච්ඡා සඳහා සියලු කටයුතු සූදානම් බව බෙලරුසියාව පවසයි.
Read More