ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයක විකුණුම් මිල රුපියල් 299ක් දක්වා ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 295ක අගයක පවතී.
ඩොලරයක ගැනුම් මිල රුපියල් 278 - 284 යන අගයන්වල පවතී. විනිමය අනුපාත නම්‍යශීලී කිරීමත් සමග ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතී.