එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාව විසින් ඉල්ලා සිටින ධවල මන්දිර වාර්තා මුදා හැරීම අවහිර කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිට
අහිතකර බැක්ටීරියා ඇතුළු ජීවීන් අඩංගු පොහොර තොගයක් නෞකාවකින් මෙරටට රැගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට නිකුත් කොට ඇති වාරණ නියෝගය ලබන වසරේ ජනවාරි 6 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (23දා) නියම කළේය.
Read Moreතිරුපති වන්දනාවක් සඳහා අග්‍රාමාත්‍යවරා ඉන්දියාවට ගොස් ඇති බවත් ඒ සඳහා රජයේ මුදල් භාවිත කර නොමැති බවත් අගමැති කාර්යාල වාර්තා සඳහන් කරයි.
Read Moreඑක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,052 සිට 6,509 දක්වා දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ.
Read Moreජනාධිපතිවරයා විසින් තමන්ව දැනුවත් කර ප්‍රකාශ කර ඇත්තේ තමාගේ යුතුකම ජනතාව දැනුවත් කිරීම බවත් ඒ අනුව තමන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් නිසාවෙන් තමන්ගෙ රැකියාව අහිමි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.
Read Moreවෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සඳහා පැවතියේ දෙශපාලන බලපෑම් නොව එය මාෆියා සංවිධානයකට නතුව තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
Read Moreචීනයේ ෂියෑන් නරගය ලොක්ඩවුන් කිරිමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නගරයෙන් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මෙසේ නගරයේ ජනතාවට සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස දන්වා තිබේ. නගරයේ ජනගහනය මිලියන 13 කට වැඩි වෙයි.
Read Moreමම මොනවද කියන්න යන්නේ කියන එක තේරුම් නොගත් ඥානසාර හිමි ’’ඔව්, ඔව්’’ කියලා හිස වැනුවා.
Read Moreනුවරඑළිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද එකට වැඩ කර ඇති බවත් පක්ෂ දෙක එකට එකතුවීම අලුත් යමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
Read Moreගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන තුන ඉක්මවා තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කරලීම සඳහා කඩදාසි භාවිත නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreසාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේම තෙවැනිස්ථානය උසස්පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවෙන් ඉහළම සාමාර්ථයක් නීති විද්‍යාල ප්‍ර වේශයෙන් ලංකාවේ පළමු වැනියා
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නවාද නැත්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ලබන වසරේ ජනවාරි මස 03 දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read More’’2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්. තවමත්, COVID-19 සෑම සතියකම ජීවිත 50,000 ක් පමණ බිලිගනිමින් සිටිනවා’’ WHO ප්‍රධානියා පැවසීය.
Read Moreමේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසර නිමාවීමට තවමත් ඇත්තේ දින නමයක කාලයක් පමණි.
Read Moreමෙම දුම්රිය ගමන් වාරය සඳහා නවතම S14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් යොදවා තිබේ. දිනපතා රාත්‍රී 8.30ට කොළඹින් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය නැවතත් පසුදා පස්වරු 5.50ට බදුල්ලෙන් කොළඹ බලා පිටත්වෙයි.
Read Moreපළමු භාගයේ ප්‍රබල පිබිදීමකින් පසු මේ වසරේ දෙවැනි භාගයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව ලෝක බැංකුව බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කරයි.
Read Moreගතවූ මාස 11 තුළ එම නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 287ක් විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලබාගෙන ඇති ඉහළම අගය වෙයි.
Read Moreවර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධාරණය කරයි.
Read Moreෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇති අතර, මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය.
Read More1967 අගභාගයේදී සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්තාන මහජන පක්ෂය (පී.පී.පී.) පිහිටුවීමේ මූලිකත්වය ගත්තේය. එහිදී ඔහු %ඉස්ලාමය අපගේ ඇදහිල්ල, ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලනය, සමාජවාදය අපගේ ආර්ථික ප්‍රතිපත්තියයි. සියලු බලය ජනතාවට^ යනුවෙන් සඳහන් කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. පී.පී.පී. පක්ෂයෙහි මුල් ලේඛනවලට අනුව ‘පක්ෂයේ අරමුණ පාකිස්තානය සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමය.
Read Moreනීතිවිරෝධී ලෙස වත්කම් උපයාගත් අය පිළිබඳව තොරතුරු ඇත්නම් පොලීසියේ 1917යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටියි.
Read More’’ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය කිසිසේත් ජපානයට පෞද්ගලික කාරණයක් වන්නේ නැහැ’’ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේය.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් තිදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 7කි.
Read Moreජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. ’’දින දෙකකින්, අපි 35-40%ත් අතර සිටින අතර, නත්තලට පසුව, දින හතරක් හෝ පහක් තුළ, බොහෝ දුරට, එය (ඔමික්‍රෝන්) අපේ රටේ බහුතර ප්‍රභේදය වනු ඇති.’’ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. මිට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදු කිරීමට කිසිදු නීත්‍යානුකූල බලයක් නැතැයිද වැඩවර්ජනයෙන් තමන්ට වෙන පීඩාව හේතුවෙන් මහජනතාව විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) පැවසීය.
Read More