සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
කෑගල්ල නිදහස් මාවතේදී පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreදකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreඅභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.
Read More’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreබඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.
Read Moreමුජීබ් සහ අලි භූතෝ මරා දැමීමෙන් පසු පිළිවෙළින් පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ බලය අත්කරගත් ජෙනරාල් මුහම්මද් ශියා-උල්-හක් සහ ජෙනරාල් ශියාවුර් රහ්මාන් කෙරෙහි මොස්කව් පරිපාලනයට එතරම් පිළිගැනීමක් නොතිබුණි. මන්ද මොස්කව් පරිපාලනයේ තක්සේරුවට අනුව නායකයන් දෙදෙනාම සෝවියට් දේශයට වඩා එක්සත් ජනපදය දෙසට නැඹුරු වූ පුද්ගලයන් වූහ.
Read Moreපසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පවත්වාගෙන ආ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.
Read Moreදර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු < කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.
Read Moreමුලතිව්හි අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ මව, පියා, සහෝදරිය හා මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු අවස්ථාවට අද (24දා) සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය.
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකාව රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනක අපනයන ඉලක්කය සම්පූර්ණ කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreකාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.
Read Moreපාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (24දා) වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
Read Moreනුවරඑළියේ නගර සභා සිමාව තුළ (24) දින අලුයම් කාලයේ උෂ්නත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහළ වැටි තිබුණි.
Read Moreතරග 10කට ක්‍රීඩා කර ඇති කුසල් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 327කි. අර්ධ ශතක දෙකක් රැස්කර ඇති කුසල් හතරේ පහර 32ක් හා හයේ පහර 9ක් එල්ල කර තිබේ. ඉනිමක සාමන්‍ය 36.33ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 148ක් ලෙස දැක්වෙයි.
Read Moreග්‍රයින්ඩර් මැෂිමක තලයක් ගැලවී උදරයේ වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreරට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreදකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
Read Moreභානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමින් 2021 එල්.පී.එල්. කිරුළ තමන් සතු කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
Read Moreවැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
Read Moreකඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.
Read More“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.
Read Moreපාස්කු ප්‍රහාරය එල්ල වූ දවසේ තමන් සිටියේ ලංකාවේ බවත් පවුලේ සියලු දෙනා විදෙස්ගතව සිටි බවට සඳහන් වූ වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.
Read MoreMolnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව FDA පවසයි.
Read Moreආරම්භයේදී මුජීබ්ට වඩා භූතෝට මොස්කව් පරිපාලනය ඇලුම් කළ බව සත්‍යයකි. භූතෝ 1972 ජනවාරි මාසයේදී රටේ ප්‍රධාන කර්මාන්ත දහයකට අයත් විශාල සමාගම් තිහකට වඩා ප්‍රමාණයක් ජනසතු කර මාර්තු මාසයේදී මොස්කව් සංචාරයක නිරත විය. එහෙත් භූතෝගේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ චීනය සමග ඔහුගේ මිත්රත්වයයි. ඔහු යාහ්යා ඛාන්ගෙන් බලය ලබාගත් සැණින් චීනයේ සංචාරය කළේය. ඔහුගේ ඉල්ලීමට ගරු කරමින්, බංග්ලාදේශය යුද්ධයෙන් පසු අල්ලා ගත් සියලුම පාකිස්තානු පුද්ගලයන් ආපසු ග
Read Moreමෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකු ඇතුළත් කරමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය එල්.පී.එල්. කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ.
Read More