saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5988 hours ago

LATEST

පන්සලෙන් පල්ලියට ගිය නත්තල් ගමන

calendar_today 2021 දෙසැ 26 - 17:30 remove_red_eye - 736  

පානදුර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා, දේශපාලන නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේට (25) යෙදුනු නත්තල් දිනය නිමිත්තෙන් පානදුර වික්ෂෝපමාතා දෙව් මැදුර වෙත නත්තල් ගමන් ගොස් තිබේ.

එක්සත් රාජධානිය පදනම් කරගත් සේව් ද චිල්ඩ්රන් මානුෂීය කණ්ඩායම පවසන්නේ සෙනසුරාදා පුද්ගලයින් 30දෙනෙකුට වැඩි පිරිසකට වෙඩි තබා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීමෙන් පසු අග්නිදිග ආසියානු කලාපයේ එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

Read More

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදි පසුගිය 24 වැනි දින එම පොලිස් ස්ථානයේම අනුයුක්තව සිටි පොලිස් සැරයන්වරයෙකු සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේම සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනා හට මෙතෙක් දැරු නිලයේ සිට ඊලඟට ඇති නිලය දක්වා උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.

Read More

’’නිදහස් වූ දකුණු අප්‍රිකාවක් අපට දායාද කළ විශිෂ්ට දකුණු අප්‍රිකානු පරම්පරාවකට අප ජාතියේ සමුගැනීමේ තවත් එක් පරිච්ඡේදයක් වන්නේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමිපාණන්ගේ අභාවයයි’’ යනුවෙන් ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

බදුල්ල, ඔලියමණ්ඩිය ප්‍රදේශයේ නිවසක් තුළදී 25 හැවිරිදි විවාහකයෙකුට පහරදී ඝාතනය කලැයි සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංවට ගනු ලැබූ සැකකරුවන් 4 දෙනෙක් හා සැකකාරියක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

Read More

මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි .

Read More

මේක ආන්දෝලනාත්මක කාරණයක්. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප මාස 6 ක් කප්පාදු කරලා මහා භාණ්ඩාගාරයට යවන්න පුළුවන් කමක් තියෙනවානම් ඒක මේ රටේ අර්බුදකාරි අවස්තාවට යම් පිළියමක් වෙනවා.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමීටර් 3.7 ප්‍රදේශයේදී අද (26) අලුයම වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අළුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබුණි.

Read More

විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැතිවිම හේතවෙන් ජනවාරි මස 15දායින් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරුනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

මහා නායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ ආගමික නායකවරුන්, පූජක තුමන්ලා, සදාචාරගරුක සංවිධාන, සිවිල් සංවිධාන මධ්‍යසාර ප‍්‍රවර්ධනය සඳහා රජය ගන්නා වූ කූඨ ව්‍යායාමයට එරෙහිව ඝෘජු ලෙසම නැගී සිටිය යුතුයි.

Read More

ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා නව නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය ‌දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙම දුම්රිය ගමන සඳහා සම්පූර්ණයෙන්ම වායු සමනය කළ දුම්රියක් ධාවනයට එක්කර තිබේ.

Read More

සුනාමි ඛේදවාචකයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස රජය දන්වා සිටියි.

Read More

සති අන්ත නිවාඩුව සහ (25) දිනට යෙදි ඇති නත්තල් දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිම සඳහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් (25) දින පැමිණියහ.

Read More

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටින ෂෙන්ෂෝ-13 ගගනගාමීණ්, ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීම හෝ බාහිර ක්‍රියාකාරකම් (EVAs) ඉරිදා (26දා) සිදු කරන බව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSEO) නිවේදනය කරයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට රාත්‍රි කාලයේ හා උදෑසන සීත කාලගුණයක් පවතින බවත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත වීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නාසා ආයතනයට අනුව, ජේම්ස් වෙබ් මෙහෙයුම මගින් සෞරග්‍රහ මණ්ඩලයේ සිට මුල් විශ්වයේ වඩාත්ම දුරස්ථ නිරීක්ෂණය කළ හැකි මන්දාකිණි දක්වා විශ්ව ඉතිහාසයේ සෑම අදියරක්ම ගවේෂණය කරනු ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24දා) තහවුරු කර තිබේ.

Read More

රටේ මිලියන 11.2ක ජනගහනයෙන් මිලියන 9.5කට මඳක් වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, දිවයිනේ වේගවත් සමූහ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පරිදි මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වූ බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව නාවික හමුදාව ප්‍රකාශ කරය.ච

Read More

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන අත්පොත් තැබූ ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද වසර ගනනාවක්ම සේවය කල අයෙකි.

Read More

එක්සත් ජනපද CDC හි නව මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසු සෘණාත්මක පරීක්ෂණයක් ලැබුණොත් නැවත සේවයට පැමිණෙන ලෙසයි.

Read More

අපි දිගින් දිගටම ජනතාවට අත්වෙලා තියෙන මේ පීඩාව ගැන කතා කළා.පාර්ලිමේන්තුවෙත් කතා කළා.කමිටු දැම්මා.දැන් වාර්තා නිකුත් වෙලා තිබෙනවා.අපි කියනවා ආණ්ඩුවේ නොහැකියාවයි මේ හැම එකකින්ම පෙන්වනේ.කරුණා කරලා රට පාලනය කරන්න බැරිනම් ජනතාව අද කියන්නේ තවත් වද නොදී තවත් පව් නොදී ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය තමයි දැන් ජනතාව දෙන්නේ

Read More

නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශවලට අද (25) අලුයම් කාලයේ දැඩි ලෙස මල් තුහින පතිතවී තිබිණි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද පෙරවරුව 9.00 වන විට පුද්ගලයන් 3 299 035ක් වෙත කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

තිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.

Read More

සෑම එළිමහන් ස්ථානයකම මුඛ ආවරණ අවශ්‍ය වන අතර, පොදු ප්‍රවාහනයේ සහ පොදු ගෘහස්ථ ස්ථානවල වැඩි ආරක්ෂාවක් සපයන FFP2 (KN95) මුඛ ආවරණ පමණක් භාවිත කළ යුතු වෙයි.

Read More

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමටද මහ බැංකුව පහසුකම් සලසයි.

Read More

සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.