ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩිවීම මධ්‍යයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම්, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඇමෙරිකානුවන්ගේ නිරෝධායන කාලය දින 10 සිට 5 දක්වා අඩු කිරීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) කටයුතු කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් අපි අද ලබා ගත්තා. එහෙදී අපිට දැන ගන්න ලැබුනේ හද පාරවන තරම් වු සිද්ධීන්. අපේ භාෂාවෙන් කියනවනම් කෑගහලා අඬන්න තරම් වු සිද්ධීන් අපිට දැන ගන්න ලැබුණා.
Read Moreමේ මාසයේ ගතවූ දින 26 (දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා) තුළ සංචාරකයන් 69,941 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට මේ වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 174,930 කි.
Read Moreඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් පැවසුවේ, ’’මම තරණය නොකළ යුතු ’රතු ඉරි’ ගැන කතා කළා. ප්‍රශ්නය නම් අපට ආපසු වැටෙන්නට තැනක් නොමැති වීමයි. ඔවුන් අපව (නේටෝව) එවැනි තැනකට තල්ලු කරමින් සිටිනවා.’’ යනුවෙනි.
Read Moreසෝවියට් වාර්තාවලට අනුව නේරුගේ කොංග්‍රස් පක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රමුඛ වාමාංශික සඟයෙකු සහ නේරුගේ සමීප උපදේශකයෙකු ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණ මෙනන් කෙරෙහි කේජීබිය දැඩි අවධානයක් යොමු කර ඇත. ඔහු ලන්ඩනයේ ඉන්දීය මහකොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිතයා ලෙස කටයුතු කිරීමෙන් පසු 1957දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත්විය.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ජා-ඇල නගර සභාවේ නගරාධිපති ශම්මික ඩයස් මහතා විසින් අද (27 දා) ඉදිරිපත් කරනු ලැබු 2022 වර්ෂය සදහා වන අයවැය ඇස්තමේන්තුව පරාජයට පත් විය.
Read Moreඑක්සත් රාජධානියේ කුලී රථ ගාස්තු 10%කින් ඉහළ ගොස් ඇති අතර, පාවිච්චි කරන ලද මෝටර් රථවල වටිනාකම වැඩි වෙමින් අවුරුදු තුනක් පරණ Mini හැච්බැක් රථයක් 2019 දී එම වයසේ කාරයකට වඩා 2021 දී 57%කින් මිල වැඩි වී ඇත.
Read Moreකටාන කිඹුලපිටිය ප්‍රදේශයට අද දින හදිසියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් ගොඩ බැස්වූ ගුවන් යානය අයත් සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ නව අධ්‍යන වර්ශය 2022 ජනවාරි මස 01 වැනි දින ආරම්භ කරන බව එම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නිවේදනයක් මගින් සඳහන් කරයි.
Read Moreජර්මනියේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව පෙර දිනට වඩා 17%කින් වැඩි වූ අතර, ඉරිදා වනවිට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7,225ක් දක්වා ඉහළ ගිය බව RKI සඳුදා පැවසීය.
Read Moreපිළියන්දල මහරගම මාර්ගයේ දොලේකනත්ත හංදියේ පිහිටි, දෙමහල් ගොඩනැගිල්ලක අද (27) ඇතිවූ ගින්නකින් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වාහන අමතර කොටස් තොගයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.
Read Moreඅධික හිම නිසා ටෝකියෝ සහ ඔසාකා අතර දිවෙන මාර්ගයද මන්දගාමී වේගයකින් ක්‍රියාත්මක විය. අධික හිමපතනය අඟහරුවාදා දක්වා පැවතිය හැකි බවත්, තද සුළං මෙන්ම අයිස් සහිත මාර්ග පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු බවට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇත.
Read Moreමගී ප්‍රවාහන ගුවන් යානයක හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්වීමට ගුවන් නියමුවා පියවර ගෙන ඇත.
Read Moreගෑස් කාන්දුවකින් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
Read Moreමහනුවර කුඩාරත්වත්ත මාවත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථානයකට පිටපලාත් තුළින් ගෙන්වන වැලි සමඟ කුඩා කිඹුල් පැටවුන් ද පැමිණීම හේතුවෙන් මහවැලි ගඟට කිඹුලන් බෝ වීමේ අවදානමක් මතු වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.
Read Moreකාති උසාවිය නිසා මුස්ලිම් ජාතිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර් මහතා එම උසාවිය අහෝසි කරන ලෙසට නිර්දේශ කරන ලෙස එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියේය .
Read Moreතම පාලන කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවත් ඔවුන් දැමූ ඇතැම් කොන්දේසි තමන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreබිබිල සහ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල රඹුටන් වගාවෙන් සරුසාර අස්වැන්නක් ලැබී ඇතැයි ගොවීහු පවසති.
Read Moreජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද පෙරවරුව වන විට පුද්ගලයන් 3 391 472ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreමට්ටක්කුලිය හා පුනරින් හි සිදුවූ පිහි ඇණුම් හේතුවෙන් අවුරුදු 22ක තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreදඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පළතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read Moreදෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ව උද්‍යානය මෙන්ම රිදියගම සපාරි පාක් උද්‍යානයෙන් මෙම ආදායම ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය
Read MoreCMSA ට අනුව, අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම්වලදී අභ්‍යවකාශ ඇවිදීම හෙවත් බාහිර ක්‍රියාකාරකම් (EVAs) සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර, චීන ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුමට ඉදිකිරීම් සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා අනාගතයේදී නිතර නිතර හා සංකීර්ණ බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදු කරනු ඇති බව කියයි.
Read Moreඅද වන විට මෙරට වාර්ගික නීති ගෝත්‍රික නීති ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් රට එක නම් එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවට සමාජ ක්‍රියාකාරියකු හැටියට දැනට වසර 15 ක 20 ක පමණ කාලයක සිට හඬ නැගූ බව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.
Read Moreඑක්සත් ජනපදයේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, සංචාරක ව්‍යාකූලත්වය තීව්‍ර කරමින්, රටේ බටහිර ප්‍රදේශයේ දරුණු කාලගුණය මෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්තියද මීට බලපා ඇති බව කියයි.
Read Moreමෙරට ආණ්ඩු කරපු කිසිදු දේශපාලන පක්ෂයක් සමග සාම්ප්‍රදායික සන්ධාන ගැසීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ෙපැවසිය.
Read Moreශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර දැමීමේ සිදුවීම තමන් හෙළි දකිමින් එරට සෙනෙට් මණ්ඩලය ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreචීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.
Read More