ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිය අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදන පලකිරීමට කටයුතු කර ඇත.
මෙම සැලැස්ම සමග ඩිජිටල් ආර්ථිකයේ අගය එකතු කිරීම 2025 වනවිට චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් වනු ඇති අතර, එය මීට පෙර වර්ෂ 2020 දී පැවති 7.8%ක අගයේ සිට තවදුරටත් ඉහළ යෑමකි.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(12) දින සිට ඉදිරි දින සඳහා කලින් ආසන වෙන්කිරීමේ කාර්යයන් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් සිදු නොකරන බවත් දෛනිකව එදිනෙදා ධාවනය වන දුම්රියයන් සඳහා පමණක් ආසන වෙන් කිරීමේකටයුතු සිදු කිරීමට සංගමය තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
Read Moreචීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් වැඩසටහන හා සම්බන්ධ වීමට සිරියාවද ක්‍රියාකර ඇති අතර, එය චීනය සහ අනෙකුත් රටවල් සමග සිරියානු සහයෝගීතාවයේ පුළුල් දොරටු විවෘත කිරීමකට උපකාරී වනු ඇති බව කියයි.
Read More2021 වසරේදී වැලිකඩ රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම නියම කිරීමටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
Read Moreඑක්සත් ජනපද පාරිභෝගික මිල දර්ශකය 2021 දෙසැම්බරයේ දැඩි ලෙස ඉහළ ගිය අතර, එරට උද්ධමනයේ වාර්ෂික වැඩිවීම දශක හතරකට ආසන්න කාලයක් තුළ ඉහළටම පැමිණ ඇති බැවින්, ඇමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව එලැඹෙන මාර්තු මස මුලදී පොලී අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreබොරැල්ල දේවස්ථානයක්දි අත් බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්න්ධව ප්‍රධාන සැකකරු ඒම දේවස්ථානයේම වසර 16ක පමණ කාලයක් සිටි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි
Read Moreමෙම පරිත්‍යාගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 635,000ක් පමණ වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා අද (12දා) සිට ජනාධිපතිතුමා විසින් පත්කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Morecovid වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස විශාදය (Depression), කාන්සාව (Anxiety) වැනි රෝගී තත්වයන්ට ගොදුරු වු පිරිසගේ විශාල වැඩි වීමක් දක්නට ලැබුන බවත් මානසික රෝගි තත්වය උග්‍ර අතට හැරෙන තුරුම බොහොමයක් දෙනා එය නොදන්නා බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විශේෂඥ මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා(12) පැවසීය.
Read Moreමවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින පහක් තිස්සේ විවෘත කර තැබිම නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.
Read Moreශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නාරාහේන්පිට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreබැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නැතැයි සඳහන් කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ලසිල් ද සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඊයෙ 12 නොතීසි නිකුත් කළේය .
Read Moreමෙරට දැනට තිබෙන වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනපති විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව, පරිසර අමාත්‍යාංශයේ දී අද (12දා) පැවැති මාධ්‍ය හමුවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreකිරි ගවයෙකුගේ දෙපා වලට කිසිවෙකු කළ පහර දිමක් හේතුවෙන් ආහාර නොගනමින් දින ගනනක් ආසාධ්යුව ජීවත් කර ගැනිමට නොහැකි තත්වයක් නිසා හිමිකරු විසින් එන්නත් කර එම කිරි ගවයා මියදීමට සැලැස්වීමේ පුවතක් මුරුතලාව දොඩංවලින් වාර්තා වෙයි.
Read Moreකොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට පැවැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
Read Moreජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරුවල නිවැරදිතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුව තිබේ.එහිදි ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 127ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.
Read Moreමට බනින එක නෙමෙයි කරන්න ඕන. ඔබතුමාල එකතුවෙලා මට සල්ලි ටිකක් තෑගි ටිකක් දෙන්න දෙන්න ඕන තනියෙන් ආණ්ඩුවක් ගෙනිච්චට මේ වගේ හිඟමනට වැටෙන්නේ නැතිව.
Read Moreහංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා එක් දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read More“තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි. රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ. එක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි.කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ”
Read Moreපොදුජන පෙරමුණේ සාමාජිකයන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෑල්ලුවට ලක්කරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
Read Moreඔමික්‍රෝන් ආශ්රිත ආර්ථික කඩාකප්පල් කිරීම් හේතුවෙන් 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.4%ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවට ලෝක බැංකුව තවදුරටත් අනතුරු අඟවයි.
Read Moreමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බවට වාර්තා වේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත් බෝම්බයක් හමු වූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සේවකයන් තිදෙනෙකු පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවසංගතය අතරතුර නොමඟ යවන තොරතුරු බෙදාගැනීම සිදුකළහොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000ක දඩයක් සහිත නව නීති යටතේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දඬුවම් කළ හැකි බව එක්සත් අරාබි එමීරය පවසයි.
Read Moreකුමන තත්වයක් යටතේ වුවද මෙම වසර පුරා නාඩු සහල් කිලොවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලොවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More