කොවිඩ් වසංගතය ලොවපුරා දරුවන්ට සිදුකළ අහිමි කිරීම
- 15 05 2022
- 06:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොවිඩ්-19 හේතුවෙන් ලොව පුරා දරුවන් මිලියන 6.7කට අවම වශයෙන් එක් දෙමාපියෙකු හෝ රැකබලා ගන්නෙකු අහිමි වී ඇති බව ගණන් ලබා තිබේ.
එමෙන්ම, එක්සත් ජනපදයේ දරුවන් 200,000කට පමණ කොවිඩ්-19 නිසා එක් දෙමවුපියෙකු හෝ රැකබලා ගන්නෙකු අහිමි වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
