රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10) සාකච්ඡාවකට කැඳවා තිබුණි.
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී තවත් වසර 4ක් සිරගත කිරීමට මියන්මාරයේ හමුදා පාලන අධිකරණය නියෝග කර තිබේ.
Read Moreසිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කෝවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
Read Moreඅවුරුදු 130ක් පමණ වන මීටර් 3ක් දිග ගංඟානම් කිඹුලා කිසිම දිනයක මිනිසුන් වෙත අනතුරක් කර නොමැති හෙයින් ජනතාව මෙම කිඹුලාට ආදරය දක්වා තිබේ.
Read Moreවිදුලිය කැපීම පිළිබඳව තමන්ගෙන් විමසීම් සිදුකළත් ලංකා විදුලි බල මණ්ඩලය පවතින්නේ තම බලශක්ති අමාත්‍යාංශය යටතේ නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreබණ්ඩාරගම උඳුගොඩ ප්‍රදේශයේ නිවසකට බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලකින් රැගෙන එන ලද නව සංයුතිය අඩංගු බව කියන රතු ලේබලය සහිත ගෑස් සිලින්ඩරයකින් ශබ්දයක් සමඟ ගෑස් පිටතට කාන්දු වන අයුරු දැකගත හැකි විය.
Read Moreජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමෙම පුද්ගලයා ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස අද (10දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.
Read Moreඅඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09දා) රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිවිය.
Read Moreමෙරට අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙන බවත්, එම මුදල ලබාදෙන ලෙස අද (10දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreඅමාත්‍ය මණ්ඩලය වෙනසක් වනවාද නැතිද යන්න තමන් නොදන්නා බවත් එය වෙනස් කිරීම ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් තමන්ට ඒ සම්බන්ධව කලකිරීමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි
Read Moreමෙම සොයාගැනීම් මගින් චීනයේ චැන්ගී-6 සහ චැන්ගී-7 මෙහෙයුම් සඳහා තවත් පහසුවක් වනු ඇති අතර, මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැගීම ඉදිරි දශක කිහිපය තුළ බලාපොරොත්තුවක් බැවින්, චන්ද්‍ර ජල සංචිත පිළිබඳ විමර්ශන වඩාත් අවධානයට ලක්වනු ඇති බවද කියයි.
Read Moreබහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වෙ නුවෙන් සහභාගී විය.
Read Moreලෝකයේ වැඩිම රෝගීන් සහ මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය ගෝලීය සමස්ත ආසාදනවලින් 20%ක් සහ ගෝලීය සමස්ත මරණවලින් 15%කට වඩා වැඩිය.
Read Moreතලෙයිමන්නාරම සිට කොළඹ දක්වා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථයක ආයුධ දමා තිබෙන පෙට්ටිය තුළ සඟවා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තලෙයිමන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.
Read Moreඉදිරියේදී දිනකට පැය දෙක හමාර බැගින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර වාර්තා පවසයි.
Read Moreකසකස්තානයේ ජනාධිපතිවරයා විසින් නෙරපා හරින ලද නිලධාරීන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කරීම් මැසිමොව්ගේ නියෝජිතයන් බවද සඳහන් වෙයි.
Read Moreප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 66 වැනි වියේ පසුවිය.
Read Moreනිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාසයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් නව දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කරයි.
Read Moreජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදි ඔහු මසේ අභාවප්‍රාප්ත වන විට 77 වැනි පසුවිය.
Read More’’මෙතරම් විශාල හිම කුණාටුවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැහැ. තද සුළං, උදුරා දැමූ ගස් සමග හිම කුණාටු ඇති වුණා. අවට සිටි මිනිසුන් භීතියට පත් වුණා..’’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreසිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීම සඳහා චීනයට යෑමට නියමිත ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයකින් කටයතු කරන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය.
Read Moreජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනවයි කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද් යානයක් නිර්මාණය කළේ අපේ අමාත් යාංශය යටතේ තමයි,2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ. අද තමන්ගේ වගේ ඒවා විවෘත කරනවා වගේ ගිහින් විවෘත කරනවා
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩු වී තබේ. ඒ අද දිනයේදී කොවිඩ් මරණ 07ක් තහවුරු කිරීමත් සමගිනි. මෙම කොවිඩ් මරණ ඊයේ (08දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreකොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.
Read Moreබදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (9) දහවල් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනිමට ලක් විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුපියල් 12,000 බැගින් පොහොර මිටි 3ක් විකුණු තරුණයෙකු පැහැර ගෙන ගොස්, ගස් බැඳ පහර දී රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
Read More