මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්
අධිකරණ ක්‍රියාමාර්ගය ජයගැනීමත් සමග ඔහු ආගමන විගමන රැඳවුම් භාරයෙන් නිදහස් වීමෙන් පසුව, ජොකොවික් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්පත්‍රයේ නොගැලපීම් පිළිබඳ වාර්තා මතු වී තිබේ.
Read Moreනාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreඑක්සත් ජනපදයේ මෑත කාලීන වාර්තාගත ඉහළ ආසාදන සංඛ්‍යාව සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර පීඩනයක් එල්ල කර ඇති බවද එරටින් වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා අද (11දා) එම කාර්යාංශයේදි හමුව්ය
Read Moreකතරගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ධූරය සති දෙකකට අත්හිටුවීමින් හම්බන්තොට මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලයෙන් වාර්තා වෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කළේය.
Read Moreනවසක් හාෙ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජානමය වශයෙන් සංවර්ධනය කරන ලද ඌරෙකුගේ හදවතක් ඇමෙරිකාවේ පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය තොතුරු වාර්තා කරයි.
Read Moreසමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටි සැකකාරියක් අද (11දා) අලුයම එහි 5 වැනි මහලෙන් පැන සියදිවිහානි කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.
Read Moreහිඟයකින් තොරව සහල් සැපයීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශකයන් වන ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට නියමිත බව වාර්තා වේලප.
Read Moreආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළේය.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 43 සිට ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
Read More2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්ථකථන ගෙනදෙන මාධ්‍ය වාර්තා කිහිපයක් මහ බැංකුවෙහි අවධානයට යොමුව ඇති බව නිවේදනය කරයි.
Read Moreකීර්තිමත් චීන විශේෂඥයින් විසින් පිළිමය සඳහා නව ප්‍රතිසංස්කරණ සැලැස්මක් පසුගියදා සාකච්ඡා කළ අතර, ප්‍රතිමාවට නව හැඩයක් දීමට වඩා එය තවත් කාලයක් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම එම සාකච්ඡාවේ මූලික හරය විය.
Read Moreපළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ අනුව එම පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු මස 19 දා තෙක් වලංගු වෙයි.
Read Moreඅමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක ආයතන හා කාර්යයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඩකා අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් මංතීරු හතරකින් යුතු අධිවේගී මාර්ගයක් බවට පත් කිරීම සඳහා බංග්ලාදේශ රජය ඉරිදා චීනයේ සමාගම් සමග ගිවිසුම්ගත විය.
Read Moreසකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය බලාපොරොත්තු නොවූ ලෙස අද (10) දිනයේ පහත වැටුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සමස්ත මිල දර්ශකයේ අගය 13,097.18 ක්ව පැවතුණ අතර එය පෙරදිනට සාපේක්‍ෂව ඒකක 183.76 කින් පහළ ගොස් තිබේ.
Read Moreලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සඳුදා මෙල්බර්න් හි ටෙනිස් පිටියක සිටින ඡායාරූපයක් ට්වීට් කළේ ඔහු නැවත පුහුණුවීම්වලට පැමිණ ඇති බවට ඉඟි කරමිනි.
Read Moreමෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා චීනයෙන් ලබාගත් ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගක කිරිමේ හැකියාව කෙරෙහි අවධානය යොමුකරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළට දීපු ඉතාම භයානක රතු එළියක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයට විදුලි කප්පාදුවක් නොමැතිව යා හැකි බවත් විදුලි කප්පාදුවක් කරන්නේ නම් ඒ බව ජනතාව දැනුවත් කරන බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (10දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Read Moreඅමාත්‍යවරයාට සුඵ රෝග ලක්ෂණ පමණක් පවතින අතර, ඔහු ඉරිදා අලුයම සිට ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බව ඊශ්‍රායල රජයේ මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමේ වසරේදි රජයේ කියන කිසිදු ආයතනයක රැකියාවන් නොදෙන නිසා ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවී පෞද්ගලික අංශයේ රැකියා සොයා ගන්නා ලෙසත් එයට තමාද උදව් කරන බවත් කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන අයෙකු කිසිසේත් ඉදිරිපත් නොකරන බවත් එම අපේක්ෂකයා අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුළින්ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
Read Moreජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Read Moreවැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි මළ සිරුරු දෙකක් අද (10දා) ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මළ සිරුරු දෙක හමුවන විට නිරුවත් ව තිබී ඇතැයි පොලිසිය කියයි.
Read More