saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5834 hours ago

LATEST

රෝහල් රැසක රැපිඩ් ඇන්ටිජන් හිඟයක්

calendar_today 2022 ජන 27 - 18:38 remove_red_eye - 211  

රෝහල් රැසකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං පණිවුඩයක් තබා තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු කෝවිඩ් ආසාදිතව විශ්වවිද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

Read More

පෝලන්තය බදාදා දිනයේ වාර්තාගත නව දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවක් සටහන් කළ අතර, එය දැක්වුණේ ආසාදිතියන් 53,420ක් ලෙසිනි.

Read More

ශ්‍රී ලාංකික ජනතාවට, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් පතා සහ රටේ ඉදිරි ගමනට ආශිර්වාද සමගින් නව වසරකට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරිමේ අරමුණෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ (26දා) මහානායක, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කරවූ දහසකට අධික මහා සංඝරත්නය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කල්මඩු කුලම් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත සැකකරුවන් 12 දෙනෙකු ට්‍රැක්ටර් 5 ක් සමගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කෝවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

Read More

යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනෙක් අද (27දා) පානදුර මූලික රෝහල් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ගිලන්රථ රියදුරෙකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද හමුදා ගොවිපළේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙළීම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

Read More

මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ, පසුගිය දෙසැම්බර් 31දා වනවිට අවසන් කළ යුතු ව්‍යාපෘති 99 න් 45ක් සිදු වී නොමැති බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ, මහරගම සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණ විය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 05 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 5, 018,241ක් වෙයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට අද(27දා) දින පෙරළී ඇති බව හැටන් පොලිසිය පැවසිය.උදැසන 7.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ , හැටන් ෆෝඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටර්ගල වත්ත ප්‍රදේශයේදිය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ ඉඹුල්පේ ප්‍රදේශය බෙලිහුල්ඔය ලෙස නම් කිරීමට පසුගියදා (26දා) රැස් වූ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කරන ලදී

Read More

ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ඉදිරියේ දී ලැබෙන​ බවත් දැනටමත් මහජන චීනය නව මධ්‍යස්ථාන 03ක් නොමිලයේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

“තම තමන්ගෙන් රටට සිදු කළ හැකි සේවය නිසි ලෙස තේරුම්ගෙන කටයුතු කර රට ගොඩනැගිය හැකියි. මොනදේ කළත් පාර්ලිමෙන්තුවේ සිටින 225 දොස් නගනවා .ඒ දේවල්වල වගකිම බාර ගන්නවා. නමුත් රට මේ තත්වයට පත් විමට රාජ්‍ය සේවය සහ ජනමාධ්‍යද වගකිව යුතුයි” යැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක/මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

Read More

කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

දකුණු කොරියානු රජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කළේ, නැගෙනහිර මුහුද දෙසට හඳුනා නොගත් මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව දෙසින් එල්ල වූ බවයි.

Read More

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ කෝවිඩ් ප්‍රභේදවලට එරෙහි කණ්ඩායම් ප්‍රතිශක්තිය රටක් ලෙස වර්ධනය කර ගැනීමට නම් ජනගහණයෙන් 60%-65%ත් අතර ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවයි.

Read More

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක සභාපතිවරයෙකු අල්ලස් ලෙස ’රත්‍රන් පොදි’ ලබා ගැනීමට සූදානම් වීමක් පිළිබඳ වාර්තා වී ඇති බවත්, ඒ අනුව එවැනි නිලධාරීන් තරාතිරම නොබලා තනතුරුවලින් ඉවත් කිරීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

Read More

චීනය විසින් දියුණු කරන ලද mRNA කොවිඩ්-19 එන්නත මුල් අවධියේ මානව අත්හදා බැලීම්වලදී ආරක්ෂිත සහ ඵලදායී බව පෙන්වා දී ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාව අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කරයි.

Read More

බොරැල්ල සියළු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන වෛද්‍යවරයා පැය දෙකට අධික කාලයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ඳා ජයසූරිය මහත්මිය හමුවේ රහසිගත ප්‍රකාශයක් කළේය.

Read More

ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින අද (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ පැවසීය.

Read More

ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 හේතුවෙන් පුද්ගලයන් 62,000කට වඩා මිය යා හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් ප්‍රකාශයට පත්කර ති‍බේ.

Read More

ශල්‍ය කර්මයකට භාජනය වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බව ඉරාන් වික්‍රමරත්න මහතා අද ප්‍රකාශ කළේය.

Read More

රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පසුගිය පැය 24 තුළ වෛරසය ආශ්‍රිත මරණ 657ක්ද වාර්තා කර ඇත.

Read More

යුද සමයේදී එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ දයා මාස්ටර් නොහොත් වේලායුධම් දයානිධී වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට සිටියේය.

Read More

’’මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් වෙනස්කම් නොතකා සටන් විරාමයට කොන්දේසි විරහිතව අනුකූල වීමට සියලු පාර්ශ්ව සහාය දක්වනවා’’ ඒකාබද්ධ ප්‍රකාශයෙන් කියවුණි.

Read More

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැඹෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පැවැත්වීමට නියමිතය.

Read More

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවක් සපයන කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය තාවකාලිකව අක්‍රීය කර ඇතැයි වාර්තා වෙයි.නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය අක්‍රිය කර තිබේ.

Read More

සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් විසින් හිතාමතා වෙළෙදපොළේ සිමෙන්ති හිගයක් ඇති කරමින් වැඩි මිලට සිමෙන්ති අලෙවි කර ජනතාවගේ මුදල් මංකොල්ලකන ජාවාරමක යෙදී සිටින බවත්, පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය එක්ව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන අලෙවි නියෝජිතයින් සොයා වැටලීම් සිදුකර, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට සහ ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුර

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.