මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්වී තිබෙනවා. ඔහු නමින් කවිඳු හිම්සර ගමගේ (18) වේ. එම විදුහලේ 13 ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ දැනට ඔහු ඉගෙනුම ලබන අතර , පදිංචිය පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේය.
දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ රාත්‍රී (2022.01.25) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත් වෙති.ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුළත් විය.
Read Moreමීතොටමුල්ල කුණු කන්ද “නාගරික උද්‍යානයක්” බවට පත්කිරීමට පසුගිය රජය රුපියල් මිලියන 430 ක් රජයේ මුදල් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹුව ද පසුගිය රජය කාලයේදී ම එහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreකොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම වසර 2ක තුල ලැබුනු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99කි. මෙම ආයෝජන වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජන අනුමත කල බවත් එලෙස අනුමත කරනු ලැබූ ආයෝජන සංඛ්‍යාව 59ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ බන්ධනාගාර සදහා නව බලකායක් ලෙස බඳවාගත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ පළමු කණ්ඩායමේ භටයින් 194 දෙනෙකු විසිරයාමේ උත්සවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) අගුනුකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබිය.
Read Moreනමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreයාපනය කොඩිකාමම් කෙට්පේලි ප්‍රදේශයේදී රහසිගත වැලි ජාවාරමේ නිරත ට්‍රැක්ටරයකට යුදහමුදාවේ ඊයේ (25දා) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවටත් වැලි ජාවාරමේ නිරත එක් අයෙකු අත්අඩංගුවට ගත් බවටද කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නයක මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreතංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඊයේ (25දා) සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 122කට වඩා වැඩි වටිනාකමකින් යුත් හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 122ක් සමග අවුරුදු 25ක තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
Read Moreඋතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 55 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් ගජනිතිබාලන් මහතා ඊයේ (25දා) නියෝග කළේය.
Read Moreටෙස්ට්, එක්දින හා විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩිලරුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.සී ෆර්ඩිනැන්ඩා් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ඒ මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු කිහිපයක් මීට පෙර දරා තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියා විස්සයි20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.
Read Moreපන්නල පොලිස් වසමට අයත් තඹකන්ද ප්‍රදේශයේ මාඔයේ මහා පරිමාණ ලෙස පවත්වාගෙන ගිය වැලි හා මැටි කැණීමේ ජාවාරමක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමත් වී ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වෙයි
Read More(LONG READS)ලංකාව වටා ඇති මුහුද සම්පත් බහුල ස්ථානයකි. ජෛව විවිධත්වය මෙන්ම මුහුදුබත් වූ නෞකාවන් හා නාවික සුන්බුන් නිසාද එහි වටිනාකම් තවදුරටත් ඉහළ දමා ඇත. නමුත් මේ නාවික සුන්බුන් පිළිබඳ අපට ඇත්තේ ඉතා අල්ප දැනුමකි.
Read Moreවත්මන් ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා. මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා
Read Moreවස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .
Read Moreඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීණ ගායන ශිල්පි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27දා) දිවයිනට රැගෙන ඒමට නියමිතය.
Read Moreපරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටළු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පලකරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (26) උදෑසන සිට බස්නාහිර පලාතේ සියලුම රෝහල්වල වර්ජනයක් දියත් කර තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම චන්ද්‍රිකාව භූ විද්‍යාත්මක පරිසරය, නායයෑම් සහ භූමිකම්පා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීමට චීනය අපේක්ෂා කරයි.
Read Moreට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කරන නවතම දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන 8ක් පසුපසට ගොස් තිබේ. අද (25) නිකුත් කළ එම දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2021 වසරේදී 102 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2020 වසරේදී ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයේ පසුවිය.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් උපයාගත් මාසය ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසය ඉතිහාසයට එක්ව තිබේ. එම මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1211ක් වෙයි. එය 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 784ක් විය.
Read Moreදැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පෙර දින සිට 3,741ක් දක්වා 35කින් පහත වැටී ඇති නමුත්, තවත් මරණ 364ක් ලියාපදිංචි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක පැවැති ගිණුමකින් රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වරින් වර වංචනික ලෙස ලබාගත් බව කියන ඔහු ළඟින්ම සිටි නිලධාරියෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
Read Moreකරන්දෙණිය පෙහෙඹියාකන්ද ප්‍ර දෙශයේ කොස් ගසක ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබූ පාසල් සිසුවියකගේ හා තරුණයෙකුගේ සිරුරු දෙකක් සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreජනවාරි මස මුලදී ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇල්බර්ට් බොර්ලා පැවසුවේ ඔමික්‍රෝන්-නිශ්චිත එන්නතක් මාර්තු මාසයේදී නියාමන අනුමැතිය සඳහා සූදානම් වන බවත්, සමාගම දැනටමත් මාත්‍රා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්ය.
Read Moreතේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරු ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු අද (25දා) ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.
Read Moreදැඩි කොවිඩ්-19 සීමා කිරීම්වලට අවනත වන ලෙස රටේ සෙසු ප්‍රදේශවලට නියෝග කරන විට ඩව්නිං වීදියේ පැවති යැයි කියනු ලබන සාද සහ සමාජ රැස්වීම් මාලාවක නවතම හෙළිදරව්ව මෙය වන අතර, අගමැති බොරිස් ජොන්සන් වෙත දැඩි විරෝධයක් එල්ල වීමටද මෙය බලපා තිබේ.
Read More