saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6098 hours ago

LATEST

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සියයට 40කින් ගාස්තු ඉහළට

calendar_today 2022 ජුනි 05 - 15:03 remove_red_eye - 568  

ඩීසල් මිල ඉහළ දැමීම නිසා හෙට (6දා) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් පසාද් මහතා අද (5දා) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.

’’නිදහස් විවෘත වීදි ආශ්‍රිත පුස්තකාලය’’ සහ ’’වීදි ආශ්‍රිත පුස්තකාලය’’ ලෙස හැදින්වෙන මෙය, විසිහතර පැයේම විවෘතව පවතියි. භාරකරුවකු හෝ ආරක්ෂකයකු නොමැතිව ක්‍රියාත්මක වන ස්වයං සේවා පුස්තකාලයක් වන මෙය ජාති, ආගම්, කුල - මල භේදයකින් තොර ඕනෑම අයෙකුට පරිහරණය කිරීමේ හැකියාව පවතියි. කැමති අයෙකුට, ඕනෑම භාෂාවකින්, ඕනෑම විෂයක් යටතේ ලියන ලද පොත් මෙම පුස්තකාලයට පරිත්‍යාග කිරීමේ හැකියාව පවතියි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණාඩායම හා සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්වයන්ට සහන ලබාදීට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ හෙට දිනයේදී නීතිපතිවරයා මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර එය සමතයකට පත්කිරීමට කටයුතු කරන බවයි.

Read More

බංග්ලාදේශයේ චිතගොං හි බහාලුම් ගබඩාවක ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් සමග සිදුවූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් තුවාල ලැබූ පිරිස 450ක් ඉක්මවන අතර බලධාරීන් විශ්වාස කරන්නේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව හා තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Read More

“රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස දැනුවත් කර තිබෙනවා”

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් හා ලාෆ්ස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකා දෙකක් මේ වන විට දිවයිනට ලඟා වී තිබේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඒ මහත්මිය 73 වැනි වියෙහි පසුවූවාය. චිත්‍රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී ඇත. අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳ වූයේද සුමනා අමරසිංහ මහත්මියයි.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීමේ සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත් එම ගුවන් යානයේ ගමන් කිරිමට නියමිතව සිටි ගුවන් මගින්ගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීිය අග්‍ර‍මාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දී මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවැසීය.

Read More

බීජිං වේලාවෙන් පෙරවරු 10.44 ට දියත් කෙරුණු මිනිසුන් සහිත මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනා වන්නේ ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ යන චීන ගගනගාමීන්ය.

Read More

පොලිස් සහ ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 450ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව චිතගොං වෛද්‍ය විද්‍යා රෝහලට සහ තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.

Read More

වෙනත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කාරණා සම්බන්ධයෙන් වේගයෙන් ක්‍රියා කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ න්‍යෂ්ටික නියෝජිතයින් ජූනි 3 වැනි දින සෝල් හි පැවති රැස්වීමකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමත් විශේෂත්වයකි.

Read More

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය.

Read More

එක්සත් ජනපදයේ බොහෝ රෝගීන් යුරෝපයේ මෑත කාලීන සිදුවීම්වලට සමාන ප්‍රභේදයක් නිසා ඇති වූ නමුත් සාම්පල කිහිපයක් වෙනස් ප්‍රභේදයක් පෙන්නුම් කරන බව ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

Read More

ජුනි මස 6දා සිට 12 දා තෙක් විදුලිය කප්පාදුකරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජුනි 6 දා සිට 10 දා දක්වා පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය. මීට අමතරව ජුනි 11 දා හා 12 දා පැයක බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Read More

චීන නියෝජිතයින් කියා සිටියේ පකිස්ථානය සමග ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ප්‍ර වේශපත්‍ර අලෙවිය ආරම්භව තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

හැම උදෑසනම අපි නැව් වලට ගෙවීමට ඩොලර් මිලියන 20ක්, 30ක්, 40ක් සොයා ගන්නේ කොහොමද කියලා හිතනවා. එකකට ගෙවන්න බැරිවුණොත් එදින හිඟයක් ඇතිවෙනවා. ඔබට රජයක් මෙහෙම ගෙනියන්න බෑ. අපේ නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. ආහාර නැතිවේවි.

Read More

බරපතළ හානියක් වීමට පෙර, රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය, බලධාරීන් විසින් වහා විසඳිය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම වෙනුවෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම රුසියා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.

Read More

කොළඹ වැල්ලවත්තේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නිවසේ ආරක්ෂාවට සිටි සෙබෙලෙක් වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.

Read More

චීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ (03දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එවා තිබුණි.

Read More

රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.

Read More

චීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇත.

Read More

ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

යුක්රේන ධාන්‍ය ප්‍රවාහනය සඳහා ආධාර කිරීමට මොස්කව් සූදානම් නමුත් බටහිර සම්බාධක නිසා එය කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.