saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6110 hours ago

LATEST

ඇමෙරිකාවේ පල්ලියක් අසල වෙඩි තැබීමකින් තවත් මරණ

calendar_today 2022 ජුනි 02 - 21:00 remove_red_eye - 315  

මෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා නායකත්වය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Read More

බකිංහැම් මාලිගයට අනුව, ඉතා අකමැත්තෙන් වුවත් මෙම දේව මෙහෙය මඟ හැරීමට තීරණය කර ඇත.

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (02දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිම හා සාපරාධී බලහත්කාර පෑමට අදාළළු සැගව සිටින සැකකරුවෙක් හා සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලයි.

Read More

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවීම හා ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය ලබන 8 වැනිදා ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ හුරුළු වැව, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවල කුඹුරු ඉඩම්වල පිහිටි ගොඩ කොටස ඇතුළත් ඉඩම් අක්කර 1000ක බඩඉරිගු වගාව සඳහා යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (02දා) තීරණය කළේය.

Read More

සමගි ජන බලවේගය පක්ෂයේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (2දා) පත්කර තිබේ.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 03 වන දින ඉපිද ඇති බෙංගාලි ව්‍යාග්‍ර පැටවුන් තිදෙනා මාස තුනකට පසු අද (02දා) මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවැසීීය.

Read More

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවක් අද (2දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

ජොනී ඩෙප්ට එරෙහිව පැවැති නඩුවට අදාලව අභියාචනයක් ගොනු කිරිමට ඇම්බර් හර්ඩ් සැලසුම් කර තිබේ. ඒ එම නඩුවෙන් ඇය පරාජයට පත්වීමත් ජොනී ඩෙප්ට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ මුදලක් ගෙවීමට සිදුවීමත් හේතුවෙනි.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ජාතික තරුණ සේවා සභාවේ සභාපති වශයෙන් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා මහතා අද (02දා) එම ධූරයේ වැඩ බාර භාර ගැනීම මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි .

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ජනපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගමගේ මහතා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

Read More

පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයෙකුට හා ඔහුගේ බිරිඳට එරෙහිව පොලිස් නිලධාරියෙක් විසින් වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

Read More

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉන්දියාවෙන් ලැබුණ මානුෂීය ආධාර බෙදාදීමේදි තමන් බලපැම් කළ බවට පලවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව සඳහන් කළ ග්‍රාම නිලධාරී සංගමයෙන් තමන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවද ඔහු පවසයි. ඒ සඳහා සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට හෝ පිළිතුරු දිමට අපොහොසත් වන්නේ නම් නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසයි.

Read More

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ සේවයකරන මාණ්ඩලික,විධායක සහ ඉන් පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සමාජශාලාවක් පසුගියදා විවෘතකෙරිණි.

Read More

සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සහ අපරාධයට යොදාගත් තවත් යතුරු පැදියක් ද සමග යුද හමුදාවෙන් නිවාඩු මත පැමිණි සෙබලුන් දෙදෙනකු සහ යුද හමුදාවෙන් පළා ආ සෙබළෙක් ඊයේ (01දා) කොළොන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරි මාස 6ක කාලයක් සඳහා තමන් වගකිමක් භාර ගැනීමට කැමති බවත් ඉදිරියේදී ඩොලර් ගේන ව්‍යාපෘති 100ක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ යුතු බවත් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

Read More

ඇල්පිටිය කටපොළ නාගහාතැන්න ප්‍රදේශයේ නිවසක අද (2දා) උදේ සිදුවූ පිපිරීමකින් නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල්ගත කල බව ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 18 825ක්, සුපර් ඩිසල් මෙට්‍රික් ටොන් 42, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33 498, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13067, ජෙට් ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 386ක තොගයක් පවතී.

Read More

අනුරාධපුර ගල්කුලම ඒ13 මාර්ගයේ වන්නම් මඩුව ප්‍රදේශයේ දී අද (2දා) අලුයම සිදු වූ මාරක රිය අනතුරකින් එකම පවුලේ මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව, පියා සහ පුතා බරපතළ තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලීසිය පවසයි.

Read More

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් මාර්ගයේ ඇල්බියන් ප්‍රදේශයේදී ලොරි රථයක් අනතුරකට පත්වීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමන කටයුතු අද (02දා) අලුයම සිට අඩාල වී පැවැති බව ආගරපතන පොලීසිය පවසයි.

Read More

‘හැකි සෑම ඉඩකම වගා කරන්න යන්න‘ මේ දිනවල නිරන්තරයෙන් ඇහෙන, අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබෙනවා. ඇතැමෙක්ට තිබෙන ගැටලුවක් වන්නේ වගා කරන්නට බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නට හැකි මධ්‍යස්ථාන ගැන දැනුවත් නොවීමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.