saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6094 hours ago

LATEST

යුද හමුදාපති නාවික හමුදාපති හමුවෙයි

calendar_today 2022 ජුනි 06 - 12:37 remove_red_eye - 318  

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (06දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

“ චීන ණය තිබෙනවා. නමුත් ගැටලුව නම් චීනයෙන් ලබාගත් ණය අපි ආර්තික වශයෙන් වැදගත් වූ ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වාද යන්නයි. මේ ව්‍යාපෘති තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ව්‍යාපෘති ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවට මුදල් අවශ්‍ය වූ විට චීනය ඇවිත් දුන්නා.”

Read More

ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු යන ධිවරයින් රැගෙන එන සාලයා,සුඩයා මාළු කිලෝව රුපියල් 700 ක මුදලකට වෙරලේ අලෙවි කරන අයුරු දැක ගත හැකිවිය.

Read More

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

ෆ්ලෙමින්ගෝ නොහොත් සියක්කාරයා නමින් හැඳින්වෙන සංචාරක කුරුලු විශේෂය මේ දිනවල උතුරු මුහුදු තීරයේ පිහිටි කලපු ආශ්‍රිතයන්හි විශාල වශයෙන් දැකගත හැකි වුවද මෙවර එම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් දැකගත නොහැකි තරම්ය.

Read More

චීනය විසින් නිර්මාණය කරන ලද නවතම අර්ධ වශයෙන් ගිල්විය හැකි නෞකාවක් වන ෂින් යාඕ හුවා නෞකාවෙන් ප්‍රවාහන බාර්ජ් තුනක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

Read More

හාලිඇල ඇටම්පිටියේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඉන්ධන හිගයට විසදුමක් ලෙස මේ දිනවලදි තවලම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොමුවී සිටිති.

Read More

හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (05දා) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි

Read More

මල්වානේ වල්ගම ප්‍රදේශයේ වෙළෙඳ සැලකට භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එහි කිරිපිටි සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා බියගම පොලිසියට භාර දී ඇත.

Read More

බංග්ලාදේශය අතිවිශාල ජනතාවකින් සමන්විත වුවත් ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙන අර්බුදයට පිළියමක් ලෙස අර්තාපලි ලබාදිමට කටයුතු කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පවසයි.

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (06දා) එළවළු ලැබීම මෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් ගේ පැමිණීම සියයට 80කින් පමණ අඩු වීමත් ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ව්යාපාරිකයෝ පෙන්වා දෙති.

Read More

මම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා.මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

Read More

නව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ සෙසු රටවලින් ආහාර සහ ඖෂධ ඉල්ලීමේ සූදානමක්

Read More

ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වෙමින්, එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමට පටන් ගන්නේ නම්, රුසියාව හඹා යාමට සැලසුම් කර ඇති ඉලක්ක පූටින් නම් කළේ නැත.

Read More

පහුගිය කාලය බැලුවොත් අයි.එම්.එෆ්. එක ණය දීපු ලෝකයේ රටවල් අරගෙන බැලුවොත් ඒ රටවලට සෞභාග්‍යය උදාවෙලා නෑ. ඒ රටවල් තවත් වහල් භාවයට ගිහිල්ලා තියෙන්නේ.

Read More

උතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිලවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව සහ එක්සත් ජනපදය නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර තිබේ.

Read More

මාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටින කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 59 ක හිඟ ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

පුද්ගලයන් හතර දෙනෙකුට හෝ වැඩි දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධි ලෙස නිර්වචනය කරන ලද සමූහ වෙඩි තැබීම්, මෙම සති අන්තයේ මිචිගන්, ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රදේශවල ද වාර්තා විය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත හෙට (06) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

යුක්රේනයේ මොස්කව් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහි හයවැනි සම්බාධක පැකේජය යුරෝපා සංගමය නිල වශයෙන් සම්මත කළේය.

Read More

මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍ර දේශවල පෞද්ගලික බස් රථ ධාවනය පූර්ණ ලෙස අඩාල වීමේ ලකුණු පහලව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

ඉදිරියේදී බදු ඉහළ යාමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල 4000 දක්වා ඉහළ යා හැකි බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියානාරච්චි මහතා දේශය පුවත්පතට පවසා තිබේ.

Read More

රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනය හා රුසියාව කියන්නේ ලංකාව ජාත්‍යන්තරයේ මුහුණ පාපු හැම අර්බුදයකදීම විතරක් නෙමෙයි ආර්ථික වශයෙන් අසීරුතාවට පත්වූ අවස්ථාවක අවංක මිතුරෙක් ලෙස කටයුතු කරපු රටවල්. චීනය කල්තියාම තරහා කර ගත්තා මේ ආණ්ඩුව. අද වන විට කොළඹ වාණිජ මහාධිකරණය කරලා තියෙන අධිකරණමය මැදිහත්වීමක් අනුව රුසියාවත් තරහ කර ගැනීමේ ඉමකට රට අරගෙන ගිහිල්ලා.

Read More

රුසියාවේ එරියොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් පෞද්ගලික නීතිමය ගැටලුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වාසය කළ මහසෙන් දළ ඇතා මීට වසර හතකට පමණ පෙර සිට අතුරුදන්ව සිටියා.

Read More

ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.