2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳුදා අරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.