ප්රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්රාප්ත වූවාය. මියයන විට ඒ මහත්මිය 73 වැනි වියෙහි පසුවූවාය. චිත්රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී ඇත. අභාවප්රාප්ත චිත්රපට අධ්යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳ වූයේද සුමනා අමරසිංහ මහත්මියයි.
