saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5474 hours ago

LATEST

ඩොලර් ගේන විදේශිකයන්ට නේවාසික වීසා

calendar_today 2022 අප්‍රේ 26 - 10:41 remove_red_eye - 1227  

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයට විසඳුමක් ලෙස විදේශිකයන් සතු ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් වැසටහන් දෙකක් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ.

තමන් දේශපාලනයට පිවිසියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව බව ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර් ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව 08වැනි පරාජය ලැබීමත් සමග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට එහි ප්‍රධාන පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සූදානමින් පසුවෙයි.

Read More

ගෑස් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද දිනයේදී ලංකාවට ළඟාවීමට නියමිත බව ලි ට්‍රෝ සමාගම පවසයි. එම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව හෙට (27දා) සිට ගෑස් බෙදාහැරිම ආරම්භ කිරීමට නියමිතය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.

Read More

(LONG READS) හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් වනඅලි මියයන බව අවස්ථා කීපයකදීම ’අද’ පුවත්පත මගින් අනාවරණය කරනු ලැබුවත්, වගකිව යුතු කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන්, මේ මස ගෙවී ගිය සති දෙක තුළදී පමණක් තවත් වනඅලින් දෙදෙනකු හට ආහාර නොමැතිව මියැදෙන්නට සිදුවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපාතිකයක් ඇති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

Read More

පසුගිය සතියේ අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සති අන්තයේ වේගවත් වූයේ මස්ක් ඔහුගේ පිරිනැමීමේ මූල්‍ය තොරතුරු සමග ට්විටර් කොටස් හිමියන් ආකර්ෂණය කර ගැනීම නිසාය.

Read More

ශ්‍රී ලංකාවේ රක්‍ෂණකරුවන්ගේ ණය කළඹෙහි කෙටි කාලීන අවාසිසහගත අවදානම් වැඩිකර ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) අනතුරු අඟවයි.

Read More

න්‍යෂ්ටික යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති බව මොස්කව් විශ්වාස කරන නමුත් එහි අන්තරාය සැබෑ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා රුසියාවේ සහ යුක්රේනයේ සංචාරවලදී සටන් විරාමයක් සඳහා දෙරටම තල්ලු කරනු ඇති බව ප්‍රකාශකයා පවසයි.

Read More

හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රි ලංකාවට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමට හැකි බවත් ඒ අනුව සිමෙන්ති මිල ඉහළ යෑම පාලනය වන බවත් රජයේ හිටපු අමාත්‍යවරුන් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.

Read More

යුක්රේනයේ රුසියාවේ විශේෂ මෙහෙයුම ස්වීඩනයට සහ ෆින්ලන්තයට ඔවුන්ගේ දිගුකාලීන හමුදා එකමුතුව සිය ජාතික ආරක්ෂාව සහතික කිරීමේ හොඳම මාධ්‍යය දැයි පරීක්ෂා කිරීමට බල කර ඇත.

Read More

මාරාන්තික ගංවතුරේ බලපෑම පාසල් සිසුන්ට දැනෙමින් පවතින අතර, පළාතේ මියගිය පුද්ගලයන් 430කට අධික සංඛ්‍යාවෙන් 64ක් පාසල් සිසුන් බවද කියයි.

Read More

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට මහජන පීඩාවක් වන ආකාරයෙන් පිරිසක් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) ප්‍රතික්ෂේප කළේය

Read More

රට තුළ ඕනෑම ආකරයක ප්‍රචන්ඩත්වයක් පැන නැඟුණහොත් එය රටේ බැරැරුම් ගැටළුවක් වීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කොට සිටී.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව හා රටට යහපත ගෙන ඒම සඳහා අවංක චේතනාවෙන් හා අධිශ්ධානයක් තිබේ නම් පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින 3ක් ඇතුලත විසඳා ගත හැකි බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

Read More

රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා(27දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය කටයුතු කිරිම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාට දැනුම් දී තිබේ.

Read More

අම්බලන්තොට වලවේ ගඟට බැස්ස තරුණයෙක් කිඹුලෙකු ඩැහගෙන ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.

Read More

අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

Read More

වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මහ දවාලේ තියුණු කඩු පෙන්වා රන් ආභරණ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් ලක්ෂ දොලහකට අධික වටිනාකමකින් යුත් රන්භාන්ඩ සහ මුදල් කොල්ලකෑ සංවිධානාත්මක සොර කණ්ඩායමක තිදෙනෙකු අද (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

සජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න හදන විට අපි කිව්වේ 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියලා. දැන් ඔන්න 113ට 120ක්ම හරි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (25දා) මාධ්‍ය හමුවේ දී පැවසීය.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය අද (25දා) පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්තාවක්දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත් චීනතානාපතිවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 119% ක ඉහළ අගයක පවතින බව, එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සඳහන් කරයි.

Read More

පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහා විදුලි පණිවිඩ යැවීමට තැපැල් කාර්යාල වලට පැමිණීම හේතුවෙන් අද (25දා) උදෑසන දිවයින පුරා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.