saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5478 hours ago

LATEST

ඇමරිකානු තානාපති යාපනයේ සංචාරයක

calendar_today 2022 අප්‍රේ 25 - 12:26 remove_red_eye - 538  

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු නියෝජිත පිරිසක් ඊයේ (24දා) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වූවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති.

Read More

බදුල්ල නගරයේ ඇති ඔරලෝසුකණු තුනම අක්‍රිය වී,ඒවා හුදෙක් කණු විතරක් බවට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරති .

Read More

ගල්කිස්ස බඩෝවිට පස්වන අදියරේ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර 6වන අදියරේ හිස් ඉඩමක දමා තිබියදී අද (25දා) හමුවූ බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.

Read More

විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම්, එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජනතාව මතද අසීමිත බර පැටවීමකින් තොරව මෙම ගැටලු විසඳා ගැනීමට ඔවුන් බලධාරීන්ගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වෙයි.

Read More

එමානුවෙල් මැක්රොන් 58.55%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර මැරින් ලෙ පෙන් 41.45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

නව අධ්‍යයනයකට අනුව, 2011 සිට 2019 දක්වා ජනාකීර්ණ රාජ්‍ය තුළ දුප්පතුන්ගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව පහත වැටී ඇත.

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව හෙට (25දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ඇමෙරිකානු න්‍යෂ්ටික ආයුධවලින් රුසියානු නායකයා බිය ගන්වන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන රැගත් නෞකා දිවයිනට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව දැනට පවතින් ඉන්ධන පෝලිම් ක්‍රමයෙන් අඩුවෙනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

Read More

2021 දී ලෝක ආරක්ෂක වියදම් ඉහළම මට්ටමට ළඟා වූ බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

Read More

ඉන්ධන හිඟය හා ජල විදුලිය නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීම හේතුවෙන් අප්‍රේල් 25 දා සිට 27 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පැය 4යි විනාඩ් 30ක් දක්වා දෛනිකව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමන කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා එක්විය.

Read More

බංග්ලාදේශ සංචිතය: මොමිනුල් හක් (ඇ), තමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහීඩි හසන් මිරාස්, එබඩොට් හුසේන්, එන් ඛුර්ල් අහමඩ් රහ්මන් රාජා, ෂෝහිදුල් ඉස්ලාම්, ෂෝරිෆුල් ඉස්ලාම් ( ශරීර යෝග්‍යතාවයට යටත්ව)

Read More

මඩු විලාත්තිකුලම් සිට ඉරනෙයිඉලිප්පුකුලම් දක්වා යතුරුපැදියක සැමියා සහ බිරිඳ ගමන් කොට ඇති අවස්ථාවේදී හදීසියේම මාර්ගය හරහා වඳුරෙකු පැනයාම හේතුවෙන් යතුරුපැදිකරු බිය වී යතුරුපැදිය පාලනයෙන් මිදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අණාවරනය කොට ගෙන ඇත.

Read More

ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩනකාරී තත්ත්වයකට පත් ව තිබේ.

Read More

කුලියාපිටිය පදිංචිව සිටි ඇය 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හා 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම ද දිනාගෙන තිබේ.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය සඳහා සහය පළ කරමින් මෙරට ලේඛකයන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

Read More

රට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න යැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.

Read More

කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් වටලා තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

විදේශ යුවලකට සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බලකරමින් විදේශ ජාතික කාන්තාව අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අද (24දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

චීන යුවාන් මිලියනයක් වටිනා වියළි ආහාර පාර්සල් 10000ක් නැගෙනහිර පළාත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට චීනයේ යුනාන් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

Read More

තමාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුළ පළකරන බවත් තමන් උපයා ඇති සියලු ධනය නිත්‍යානුකූලව උපයා ඇති බවත් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

(VIDEO) ආණ්ඩුවට විරෝධය දක්වමින් අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙයි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. නිවාඩු දිනයක් වුවත් මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටිම කැපී පෙනෙයි. මේ අතර කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවටද විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.

Read More

රුපියල නම්‍යශීලී කිරිමට ගත් තීරණයත් සමග මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර් තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලය අද දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

Read More

රඹුක්කනදි වෙඩි ප්‍රහාරයට ලක්වූ චමින්ද ලක්ෂාන් මහතාට යුක්තිය ඉල්ලා කොළඹ ගෝල් ෆේස් පිටියේ විරෝධතාවක නිරත පුද්ගලයන් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට ඊයේ (23දා) පස්වරුවේ රැස්වි මළ බෙර වයා අරලිය ගහ මන්දිරයේ තාප්පය වටා සුදුකොඩි එල්ලා සිය විරෝධතාව පළ කළේය.කෙසේ වෙතත් එම කොඩි ඊයේ රාත්‍රියේම පිරිසක් විසිල් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබුණි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී නව අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙන්ම කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

Read More

එම සිසුන්ට දෙමාපියන් විසින් එදිනෙදා වියදමට ලබාදෙන මුදල් (පොකට් මනී) මෙසේ ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම මුදල් ශ්‍රි ලංකාවේ බලපෑමට ලක්ව ඇති පාසල් සිසුන් වෙත ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.