අක්කරපත්තුව සාගම මාර් ගයේ පනංකාඩු පාලම අසළදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන චදුරකතන රැසැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් තුවාල ලබා ඇතැයි ඇතැයි පොලිසිය පවසයි.
ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ නංවමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් නාසි නායකයාගේ ඉතා රහසිගත සාක්ෂියක් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති 18.7% සිට 2022 අප්‍රේල් මාසයේදී 29.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read More’’එක්සත් ජනපදය කිව්වාම, සාමය හෝ යුද්ධය ගෙන එන්නේද? ආරක්ෂාව හෝ අවුල් ජාලයක් ගෙන එන්නේද? යනුවෙන් ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නවලට පිළිතුරු අප සැවොම දන්නා බව මා සිතනවා’’ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
Read Moreපෞද්ගලික අංශය හරහා කුලියට යොදවා ඇති ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ වර්ජනයකට යන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහන කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅවුරුද්දට ඩොලර් බිලියන 7ක් එව්වොත් එම බිලියන හතේ වටිනායක තමන්ගේ පවුලේ අයට තමයි ගෙවලා තියෙන්නේ. කොහොමද මේක හොරකම් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. පවුලේ කෙනෙක් හොරකම් කළොත් මිසක් වෙන කෙනෙකුට හොරකම් කරන්න බෑ.
Read Moreතම සන්නද්ධ හමුදාවන්හි උත්තරීතරභාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තම ස්ථිර කැමැත්ත ප්‍රකාශ කරන බව කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුවේ නායක කිම් ජොන්උන් අවධාරණය කරයි.
Read Moreරුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් 2022 අප්‍රේල් 28 වැනි දින යුක්රේනයේ කියෙව් හි සංචාරයකට පැමිණියේය.
Read Moreපාකිස්තානය තුළ පසුගියදා චීන ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙනද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් දියත් වූ අතර, ආසන්න ජනාධිපතිවරණයෙන් පසු මෙම ප්‍රහාර මාලාව ඇරඹී තිබේ.
Read Moreපොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් ප්‍රදේශයේ නවීණ තාක්ෂණයෙන් යුත් මුහුදු පැළෑටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලීක වටයේ සාකච්ඡාවක් ඊය් (28දා) ඉන්දීය ආයෝජකයන් පිරිසක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
Read Moreජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි මස 01 වැනිදා සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 03 වැනිදා දෙදින විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read Moreමැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස 1 වැනිදා, ඉරිදා දිනයක් වීම මෙම නිවාඩුව ලබාදීමට හේතු වී තිබේ.
Read Moreහැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි කාර්මික නිලධාරියෙකුට පහර දි තුවාල සිදු කල තරුණයන් පස් දෙනෙකු හැටන් පොලිසිය විසින් අද (29දා) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් පස් දෙනා ලබන මස (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදින හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කලහ.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (29දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනවසීලන්තයෙන් කිරි සහ සත්ත්ව නිෂ්පාදන සහන ණය යටතේ මෙරටට ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟත්වය පළකළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඅන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreනුවරඑලිය නගර සභා සිමාවට ඊයේ (28දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වු බව නුවරඑලිය ප්‍රදේශවාසින් පැවසිය.
Read Moreනාඳුනන පුද්ගල මළ සිරුරක් මොරටුව ලුනාව කලපු ප්‍රදේශයේ තිබී අද (29දා) හමු වූ බව මොරටුව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇති බව මොරටු පොලිසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.
Read Moreකාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාල මාර්ගයේදී කොල්ල කා පලා ගිය සැකකරු පැය විසි හතරක් තුළ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
Read Moreමනුෂ්‍ය ඝාතන 8 කට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (28දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන් මහතා රජයට එරෙහිව අරගලයේ යෙදීම බාධාවන පරිදි අධිකරණ නියෝගයක් පොලීසිය මගින් ලබාගෙන ඊයේ(28දා) සවස රාසමනික්කම් සානක්කියන් වෙත බාර දෙන ලදී.
Read Moreපාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (28) රාත්‍රියේ සිදුව තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේදී මිනිත්තු කිහිපයක් අතරතුර සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 9දෙනෙකු මියගොස්, තවත් 13දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය.
Read Moreරුසියාව වෙත බටහිර රාජ්‍යයන් විසින් පනවන ලද සම්බාධක හමුවේ එම වාසිය ලබාගැනීම සඳහා ඉන්දියාව මේ ආකාරයෙන් රුසියානු සමාගම්වල කොටස් වට්ටම් මිලක් යටතේ ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.
Read Moreඅන්තර්වාර ආණ්ඩුවක් පත්කිරිම සම්බන්ධයෙන් වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නායකයන් තීරණය කර තිබේ.
Read More