දේශපාලනය කරනවද නැත්ද? තීන්දුව ගෝඨාභය අතේයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"ඒ් පිළිබඳව තීන්දුව ගත යුත්තේ එතුමා. එතුමාගේ කැමැත්ත අනුව තීන්දු තීරණ ගත යුතුයි. අපිට හැකියාවක් නෑ අනිත් අය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න.ප්‍රථමයෙන් එතුමා තීන්දු කළ යුතුයි මොකක්ද කරන්නේ කියලා, ඊට පස්සේ විධායක සභාවට තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා"
popular news
-
චතුරි Sunday, 04 September 2022 07:57 PM
නුබගෙයි ගොටාගෙයි. වෙනස මොකක් ද. දෙන්නම ගොන්නු. ඉගෙනිමක් නති හොර කලකන්නි මිනිමරුවො. දෙශපාලනය. තේරුමවත් දන්නෙ නැති නිවට හිවල්ලු. උබගෙ පින්තුරයක් තියෙනවා. පොඩිකලෙ කුලියට හිටපු ගෙදර ගත්තු. එකක් නියම මොන්ගල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

