ශ්‍රී ලංකා සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩිකා ජසින්ටා ගලබඩආරච්චි ස්කොට්ලන්ත PFA පාපන්දු සම්මාන උළෙලේදී වසරේ තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජසිින්ටා ලාංකික සම්භයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවකි.
කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සමගාමිව ජනපති ලේක්ම් කාර්යාලය ඉදිරිපිට වේදිකාවක් ඉදිකිරීම වැළැක්විම සඳහා අද පෙරවරුවේ පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි.
Read Moreවත්මන් අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සංකල්පමය එකඟතාවකට පැමිණ තිබේ.
Read Moreඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් ආරම්භ කළ වර්ජනය තවත් සුළු මොහොතකින් අවසන් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ ඔවුන්ගේ ඉල්ලිම් වලින් කිහිපයක් ලබාදිමටත් ඉතිරි ඉල්ලීමත් තවත් මාස දෙකකින් සමාලෝජනය කිරිමටත් බලධාරීන් එකඟ වීම හේතුවෙනි.
Read Moreරාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සඳහන් කළේය.
Read Moreඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාරත්මනේතුව සඳහන් කරයි. අද පස්වරු 12.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (03දා) පස්වරු 12.30 තෙක් වලංගු වෙයි.
Read Moreරටේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණවලින් විසඳුම් සෙවිය නොහැකි බවත් එමගින් සිදුවන්නේ ටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර වීමක් පමණක් බවත් සංචාරක හා මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන පිරිස මේ තත්ත්වය වටහා ගත යුතු බවයි.
Read Moreවිශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .
Read Moreපාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
Read More(VIDEO)ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඊයේ (01දා) සංවිධානය කළ විරෝධතාවට විශාල පිරිසක් එක්ව තිබේ. මෙම විරෝධතාව පැවැත්වූ ස්ථානය ඔවුන් ගෝඨාගෝගම ලෙසින් නම්කර තිබුණි.
Read Moreමෙරටට සංචාරක පැමිණීම මාර්තු මාසයට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 60,000කට ආසන්න ප්‍රමාණයකි. ඉකුත් මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 110,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබේ. මෙරට දෛනික සංචාරක පැමිණීමද මේ වනවිට 1000-1500ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇත. මාර්තු මාසය තුළ දෛනික සංචාරක පැමිණීම සැලකීමේදී එය 4000-5000ත් අතර රැඳී තිබිණි.
Read Moreවර්ජනයේ නිරත නොවි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා එක්ව සිටින පුද්ගලයන් වෙත වර්ජනයේ නිරත පුද්ගලන් විසින් බාධා එල්ල කරමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ ’ගෝස්ට් ඔෆ් කිව්’ නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.
Read Moreමේ අතර, විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා %අද^ පුවත්පතට සඳහන් කළේය.
Read Moreඇ.ඩො. බිලියනයක ඉන්දීය ණය පහසුකම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලබාදී ඇති බවට මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත්, ශ්‍රී ලංකාව මෙම අරමුදල් ඉන්දියාවෙන් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත එළෙඹෙන සතිය තුළ නිකුත් කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreයතුරු පැදියක් හෝ ඩිෆෙන්ඩර් රථයක් ගැටි යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයෙකු මිය යෑමේ සිදුවිමට සම්බන්ධව ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ 14 හැවැරිදි පිරිමි දරුවෙක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව (මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව) ඉදිරිපත් කරමින් පවසයි.
Read Moreඋගන්ඩාව පලායන මිනිසුන්ට ආරක්ෂිත සරණාගතභාවය ලබාදෙන අතර, එය අප්‍රිකාවේ විශාලතම සරණාගතයින් සඳහා සත්කාරක රට බවට පත්වෙනවාලු.
Read Moreඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවක් හා බොරතෙල් රැගත් නෞකාවක් නිශ්කාෂනය කර ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නැව් වෙනුවෙන් විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ ප්‍රකාශයෙක් සන්ඩේ ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
Read Moreවිශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ සැලසුම් හෙළා දකිමින් පෙළපාලි ගිය අය බැනර් අල්ලාගෙන සිටියහ.
Read Moreලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
Read Moreකොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවතම ඉබෝලා ව්‍යාප්තියත් සමග කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව කියයි.
Read Moreගාලු මුවදොර පිහිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පිළිරුවට අගෞරව කිරීම් හා හානි කිරීමට තැත් කිරීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකියෙව් ප්‍රකාශ කර ඇත්තේ මරියුපෝල් නගරයේ වානේ කම්හලේ රැඳී සිටි 100ක් පමණ ඉන් ඉවත්වීම අරඹා ඇති බවයි.
Read Moreඡන්දේ දිනන්න ඕන කම තිබුණා. ඒක තමයි මේක පිටුපස තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා ඔවුන්ට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැතිනම් අපිට කියන්න තිබුණානේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒත් ඒ අය අතර ලියුමක් හුවමාරු කරගෙන නිලධාරීන්, දේශපාලඥයෝ ආරක්ෂා වුණා. අහිංසක මිනිසුන්ව බිලි දුන්නා.
Read Moreචීනයේ විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළෙඳපොළ මාර්තු මාසයේදී යුවාන් ට්‍රිලියන 22.2 (ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ) පිරිවැටුමක් පෙන්වා තිබේ.
Read Moreමම විසිවැනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වැනි සංශෝධනයෙන් විධායක බලතල නැති කරලා 19 වැනි සංශෝධනයට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. 21 වැනි සංශෝධනය ගෙනාවා කියලා ආර්ථික ප්‍රශ්නවලට විසදුමක් නෑ. අපේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ අර්බුදයට විසඳුම් වුවමනායි. මම කියනවා ඒක විසඳන්න පුළුවන්
Read More