ශ්‍රී ලංකව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සෑම පැයකටම වරක් පුද්ගලයන් 32ක් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
මේ වසරේ මාස 6ක කාලයක විදෙස් ගත වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වත දත්ත විශ්ලේෂණය කරමින් මෙම අගයන් වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මෙම දත්ත අතරට ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවට යන පුද්ගලයන්ට අදාළ දත්ත අතුළත් නොවේ.