ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
මුලතිව් සෙම්මලෙයි මුහුදුවෙරල තීරයේදී ඊයේ (10) සවස දිය නෑමට ගොස් රලපහරට ගසාගෙන ගිය යාම හේතුවෙන් එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු මේ වනතුරුත් අතරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
Read Moreහමුදා පාලනයක් සම්බන්ධයෙන් පැතිර යන කථා අසත්‍ය බවත් ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීම අමාරු කටයුත්තක් බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreසති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
Read Moreආර්ථිකය ස්ථාවර කර ගැනිමට නම් දේශපාලන ස්ථාවරත්වයක් මුලින්ම ඇතිකළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි තවත් ට්විටර් පණිවිඩයක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ ඉන්දියාවේ අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියක් කළ නොහැකි බවයි.
Read Moreඉන්දිය හමුදා ලංකාවට එවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
Read Moreවත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වන තෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.
Read Moreආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් විසින් ගෝල්ෆේස්හි ගෝඨාගෝගමට පහරදීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මේ වන බොහෝ දුරට සමනය වී තිබෙ.
Read Moreවැලි යොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. සුදර්ශන් ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ.
Read Moreරට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හා නොසන්සුන්තාව හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා වන ප්‍රචාරයන් මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට ලක්ව ඇත. මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වේ’’
Read Moreකැළනිය, පිලපිටිය ප්‍ර දේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. ඊයේ (10දා) අලුයම් කාලයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
Read More’’ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙයයි. වාර්ගික සහ ආගමික අසමගිය කරා ඔබව තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.’’
Read Moreහිටපු ජනාධිපතිවරයාට ට්විටර් වේදිකාව තහනම් කිරීමේ ’’සදාචාරාත්මක නරක තීරණය’’ ආපසු හැරවීමට නව හිමිකරු සැලසුම් කර ඇති බව කියයි.
Read Moreසමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධෘරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.
Read Moreතංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව විරෝධතාකරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ.
Read Moreබටහිර යුක්රේනයේදී උපත ලද ඔහු, යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නිලයන් හරහා ඉහළට පැමිණ තිබුණි.
Read Moreමීගමුව පෙරියමුල්ල ප්‍ර දේශයේ නොසන්සුන් තත්ත්වයක් වාර්තා වි තිබේ. මෙහිදි දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන තිබේ. ගැටුම හේතුවෙන් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය රැජින පාර්ලිමේන්තුවේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පලා නොයන බව ඔහුගේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අද (10දා) පවසා තිබේ.
Read Moreමහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුධාව වෙත නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පරිත්‍යාගශීලියා පවසන්නේ ඔහුට කොවිඩ්-19 ධනාත්මක බව පරීක්‍ෂා කළ බවයි.
Read Moreපුරවැසියන්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහ බැංකු අධිපත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැය 3කට අධික සාකච්ඡාවක් පැවැත්වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් මයිනාගෝගමට හා ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයත් සමග දිවයින පුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වයත් සමග මේ වන විට පුද්ගලයන් 08ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිරිසක් පහරදි ඇති බව වාර්තා වෙයි.
Read More