’’ තෙලෙන් බැද්දත් කොබෙයියා. කිරෙන් බැද්දත් කොබෙයියා. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා’’
දෙහිවල පුස්තකාල මාවත කෙලවර මුහුදු තීරයට (12 ) වන දින උදෑසන මියගිය අයෙකුගේ මළසිරුරක් ගොඩ ගසා තිබියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය කියයි.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සිය විරෝධය ප්‍රකාශ කරති. සෝභිත හිමියන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බවයි.
Read Moreඇඳිරි නීතිය හෙට දිනයේදී ක්‍රියාත්මක වුවහොත් විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක කාලයකින් පවත්වාගෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.
Read More’’නොහික්මුණු මැර කල්ලි අතින් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි’’ යැ
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කැමැත්ත ප්‍රකාශ තිබේ.
Read Moreඑකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවිමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් අග්‍රමාත්‍යධුරය භාර ගැනිමට තිරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreහිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පුද්ගලයන් 17කගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඓරහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන විත් තිබේ. මෙම යෝජනාව එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය.
Read Moreමොරගොඩ පිහිටි ගුවන් හමුදා ගුවන්හමුදා කඳවුරක සෙබලෙකු ඊයේ (11දා) ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලීසිය කියයි.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුව යළිත් මැයි 17 දා කැඳවීමට නියමිතව තිබේ. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වූ පක්ෂ නායක රැස්විම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreඅසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකින බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කරන බවත් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
Read More’’මෙම බිහිසුණු කාලය තුළ මියගිය සියලු දෙනාගේ පවුල්වලට සහ ආදරණීයයන්ට මගේ බලවත් සංවේගය. විශේෂයෙන්ම ගරු. අමරකීර්ති අතුකෝරල. ඔහු සෑම අතින්ම හොඳ මිනිසෙක් විය. මේ දක්වා දේවල් උත්සන්න වීමට සිදුවීම කණගාටුවට කරුණකි! ප්‍රචණ්ඩත්වය නතර කරමු!’’
Read Moreඇඳිරි නිතිය ඉවත් කිරිමත් සමගින් කොළඹ කොටස් වෙළඳපොළ පැය දෙකක කාලයකට විවාත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (12දා) පෙරවරු 10.30 සිට මධ්‍යාහ්න 12.30 දක්වා එහි කටයුතු සිදුවෙයි.
Read Moreවිදුලිය නිපදවිම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනයේදී පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Read Moreරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර ඇත.
Read Moreලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල ඉහල ගොස් තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙස බොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස් ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ. බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස් බැරලයක මිලය 107.4ක් බවට පත්ව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreයුක්රේනයේ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින අතර එවැනි පියවරක් අවශ්‍ය නොවන බව පූටින්ගේ ප්‍රකාශකයා පවසයි.
Read Moreජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ.
Read Moreඅල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.
Read Moreදැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12දා) පෙරවරු 7.00ට ඉවත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පස්වරු 2.00 සිට පසුදා එනම් 13දා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පැය 7කට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයෙකු මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් මේ සතියේදී පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
Read Moreපැවැති ආර්ථික හා සාමාජිය ගැටලු විසඳිම වෙනුවෙන් තමන් දැඩි තීන්දු කිහිපයක් ගත් බවත් රාජපක්ෂවරුන් නොමැති කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත් කටයුතු කළ බව ජනපති ගෝඨාභය රාජපක්ස මහතා ජාතිය අමතමින් පැවැසීය.
Read Moreසජබ පා.ම. හරින් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බව මීට සුළු මොහොතකට පෙර ඉවත් වූ බව වාර්තාවෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා හරහා මෙය විකාශය කිරීමට නියමිතව තිබේ.
Read Moreප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්සප් සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.
Read More