'රජයේ නිලධරයන්ගේ ඇඳුම' සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගේ අත්සනින් තවත් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ අනුව රජයේ සේවකයන්ට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට නියමිතය.
